3,075 Views
පච්ච විලාසිතා වලට ගොඩක් ආස කරන බොලිවුඩ් තරුවක් තමයි සයිෆ් අලි ඛාන් කියන්නේ. දැනටමත් සයිෆ් තම බිරිඳ එහෙමත් නැත්තම් කරීනා කපූර්ගේ නම වම් අතේ බාහුවේ කොටාගෙන අවසන්. දැන් සයිෆ්ට අලුත් අදහසක් පහල වෙලා. ඒ තමයි කරීනාගේ රුව තමන්ගේ අතේ ඉහල කොටසේ කොටාගැනීම.බොලිවුඩ් ආරංචි මාර්ග කියන විදිහට මේ ගැන සයිෆ්ට අදහස දීලා තියෙන්නේ සුපිරි හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන්.