5,534 Views
වසර 17ක් පැරණි තමන්ගේ ආදර කතාවත්,වසර 13ක් පැරණි තමන්ගේ විවාහසම්බන්දතාවයත් අවසන් කරන බව බොලිවුඩ් සුපිරි නළු රිතික් රොෂන් පසුගියදානිවේදනය කලා.krrish 3 චිත්‍රිපටයත් සමග මේ දිනවල කාගේත් වැඩි කතාබහට ලක්වෙනරිතික් මේ තීරණය ගන්නට හේතු වූ කරුණු තාමත් වාර්තා නොවුනත්,බොලිවූඩ් ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ රිත්ක් සම්බන්දයෙන් පසුගිය මාස කිහිපය තුල පැතිරි ගියකටකතා සත්‍යයක් වියහැකි බවයි.ඒ බොලිවුඩ් නිලි Barbara Mori සම්බන්දයෙනුයි.රිතික් විවාහ දිවියට එකතු වන්නේ 2000 වසරේ සමගයි.ඒ වසර 4ක ආදර කතාවකින්පසුවයි.විවාහයෙන් වෙන්වෙන විට රිතික් හා සූසෑනී දරුවන් දෙදෙනෙක්ගේදෙමාපියන්.
රිතික් තමන්ගේ Face Bookහි දක්වා තිබුණු අදහස්,
Hrithik Roshan & Barbara Mori