3,583 Views
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති 2වන ටෙස්ට් තරගය අද (16) දිනයේදී නිමාවට පත් වූයේ ඉන්දීය කණ්ඩායමට ඉනිමක හා ලකුණු 126 ජයක් අත්කර දෙමින්. මේ තරගය දෙස ලෝකයේම ඇස් යොමු වූනේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් සහභාගී වන 200 වන තරඟය වීම හා එය ඔහු ක්‍රීඩා කරන අවසාන ටෙස්ට් තරඟය වන නිසාවෙන්. කෙසේ නමුත් අවසාන තරඟයේදීත් ලකුණු 74ක් ඉන්දීය කණ්ඩායමට එක් කරන්නට මේ සුපිරි පිතිකරුවා සමත් වූනා. එමෙන්ම සචින් ක්‍රීඩා කරන අවසාන ටෙස්ට් තරඟය නැරඹිමට බ්‍රයන් ලරා,ශේන් වෝන්,ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් වැනි සම්මානනීය ක්‍රීඩකයන් රැසක්ද එක් වී සිටින අයුරු දැක ගන්නට ලැබුනා.
සචින් ගැන තවත් විස්තර පහතින්....
Full name Sachin Ramesh Tendulkar
Born April 24, 1973, Bombay (now Mumbai), Maharashtra
Current age 40 years 206 days
Major teams India, Asia XI, Mumbai, Mumbai Indians, Yorkshire
Nickname Tendlya, Little Master
Playing role Top-order batsman
Batting style Right-hand bat
Bowling style Right-arm offbreak, Legbreak googly
Height 5 ft 5 in
Education Sharadashram Vidyamandir School
Batting and fielding averages
|
Mat |
Inns |
NO |
Runs |
HS |
Ave |
BF |
SR |
100 |
50 |
4s |
6s |
Ct |
St |
|
|
Tests |
200 |
329 |
33 |
15921 |
248* |
53.78 |
51 |
68 |
69 |
115 |
0 |
|||
|
ODIs |
463 |
452 |
41 |
18426 |
200* |
44.83 |
21367 |
86.23 |
49 |
96 |
2016 |
195 |
140 |
0 |
|
T20Is |
1 |
1 |
0 |
10 |
10 |
10.00 |
12 |
83.33 |
0 |
0 |
2 |
0 |
1 |
0 |
|
First-class |
310 |
490 |
51 |
25396 |
248* |
57.84 |
81 |
116 |
186 |
0 |
||||
|
List A |
551 |
538 |
55 |
21999 |
200* |
45.54 |
60 |
114 |
175 |
0 |
||||
|
Twenty20 |
96 |
96 |
11 |
2797 |
100* |
32.90 |
2310 |
121.08 |
1 |
16 |
359 |
38 |
28 |
0 |
Bowling averages
|
Mat |
Inns |
Balls |
Runs |
Wkts |
BBI |
BBM |
Ave |
Econ |
SR |
4w |
5w |
10 |
|
|
Tests |
200 |
145 |
4240 |
2492 |
46 |
3/10 |
3/14 |
54.17 |
3.52 |
92.1 |
0 |
0 |
0 |
|
ODIs |
463 |
270 |
8054 |
6850 |
154 |
5/32 |
5/32 |
44.48 |
5.10 |
52.2 |
4 |
2 |
0 |
|
T20Is |
1 |
1 |
15 |
12 |
1 |
1/12 |
1/12 |
12.00 |
4.80 |
15.0 |
0 |
0 |
0 |
|
First-class |
310 |
7605 |
4384 |
71 |
3/10 |
61.74 |
3.45 |
107.1 |
0 |
0 |
|||
|
List A |
551 |
10230 |
8478 |
201 |
5/32 |
5/32 |
42.17 |
4.97 |
50.8 |
4 |
2 |
0 |
|
|
Twenty20 |
96 |
8 |
93 |
123 |
2 |
1/12 |
1/12 |
61.50 |
7.93 |
46.5 |
0 |
0 |
0 |