Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ජැකලින් ෆර්නැන්ඩස් දක්ෂ නිළියක් වගේම දක්ෂ සුපවේදිනියක්.ඇය රඟපෑමට වගේම ඉවුම් පිහුම් කරණයට ද ලොකු ඇල්මක් දක්වනවා.ජැකීගේ හීන අතර නිළියක් වීමට අමතරව හොඳ සූපවේදිනියක් වීමේ ආශාවද තිබිල තියෙනවා.ඉතින් කොහොම හරි අන්තිමේදී ජැකි ලොවක් හඳුනන නිළියක් වුනත් ඇයට අනිත් හීනේ ඉටුකරගන්න මේ වෙනකම් බැරි වුනා.හැබැයි ඇයට සූපවේදිනියක් වෙන්න බැරි වුනත් ඇය දැන් පුංචි අවන්හලක් අරින්න සුදානමින් ඉන්නවා.මේ...
3,662 Views
The Voice රියැලිටි ටීවී වැඩසටහනේ ඉතාලි නිෂ්පාදනයේ මෙවර පළමු ස්ථානය එරට ක්‍රිස්තියානි කන්‍යා සොහොයුරියකට හිමිවෙලා තියනවා.ක්‍රිස්ටිනා ස්කූසියා නමැති එම කන්‍යා සොහොයුරිය එම ගායන තරගයට සහභාගි වී සිටියේ ද සිය නිල ඇඳුමෙන්.25 හැවිරිදි ඇය The Voice කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කළා.ඇය පැවසුවේ, සිය ගායනා තුළින් දෙවියන් වහන්සේගේ ආශ්චර්යය ඉස්මතු කිරීමට වෑයම් කළ...
3,231 Views
ලෝකයේ වඩාත් කතාබහට ලක් වූ කී‍්‍රඩකයෙක් ලෙස සැලකෙන පකිස්තාන ක‍්‍රිකට් ක‍්‍රිඩක සොයාබ් අක්තාර් සිය විවාහය නිසා යළි ජනතා අවධානයට ලක්ව සිටිනවා.39 වැනි වියේ පසුවන ඔහු විවාහ වීමට සූදානම් වන්නේ වයස අවුරුදු 17ක බාලවයස්කාර තරුණියක සමග වීම ඊට හේතුවයි.රූබාබ් නම් වූ අක්තාර්ගේ අලුත්ම මනාලිය ව්‍යාපාරිකයෙකුගේ දියණියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.ඔවුන්ගේ විවාහය ජූනි මස 3වැනි සතියේදී...
4,852 Views
ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින පරිගණක ක්‍රීඩාවක් වන Temple Run, download කළ වාර ගණන බිලියනය ඉක්මවලා තියනවා 2008 වසරේදී කීත් ෂෙෆර්ඩ් සහ නටාලියා ලකියනෝවා යන සැමියා සහ බිරිඳ විසින් මෙම ක්‍රීඩාව නිර්මාණය කරලා තියනවා.එය ඉන්ටර්නෙට් වෙත මුදා හරින ලද්දේ, 2011දී.ඉන්පසු එය ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර පසුව Temple Run 2 නමින් නව සංශෝධනයක් ද ඊට එක් විය.එය නිෂ්පාදනය කළ යුවළ මේ වන විට සමාගමක් ලියාපදිංචි...
4,413 Views
සුප්‍රකට හැරී පොටර් කථා මාලවේ නිළි එමා වොට්සන් සිය සරසවි උපාධි ප්‍රදානොත්සවයේ දී කපටිකමක් කරයිසිසු සිසුවියන් 2000 ක පමණ පිරිසක් නිරායුධව පැමිණ සිටි එම අවස්ථාවට එමා වොට්සන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් සමග පැමිණ ඇති අතර එක් පොලිස් කාන්තාවක් උපාධි අපේක්ෂිකාවක ලෙස කළු කබායක් සහ උපාධි හිස් වැසුමක් පළදමින් උපාධී ප්‍රධානොත්සව ශාලාව තුළටද රැගෙන ගොස් තිබේ මෙම  පොලිස් කාන්තාව සතුව...
3,552 Views
අජන්ටිනාවේ අගනුවර පසුගියදා අපුරු ප්‍රදර්ශනයක් පැවතුනා.මේක චිත්‍ර ප්‍රදර්ශනයක්. මේ චිත්‍රවල හිමිකරු මැන්ද්‍රෝ ග්‍රානාටෝ. මේ චිත්‍ර අදින්න පැන්සල් පින්සල් කිසිවක් පාවිච්චි කරන්නේ නෑ.  හුස්ම ගන්න ගමන් තීන්ත ආග්‍රාගනය කරන මොහු. නාසයෙන්  ආග්‍රාගනය කරන තීන්ත ඇස්  විදිනවා. මේ වැඩේ කොහොමද කියලා ෆොටෝස් වලින් වගේම වීඩියෝ එකකින්ම බලා ගන්න ඔයාට පුළුවන්. මෙන්න ෂා gossips තුලින් ඔයාට...
5,298 Views
ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට හිමිවෙලා තියනවා.ජැක්ලින් මෙම ස්ථානයට පත්ව ඇත්තේ, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) පුවත්පත කළ සමීක්ෂණයකින්.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජැක්ලින් ෆර්නැන්ඩස් පවසන්නේ, තමන් ඒ පිළිබඳව බෙහෙවින් සතුටු වන බවයි තමන් පිළිබඳව ඉන්දීය ජනතාව දක්වන ආකර්ෂණය තමාට ශක්තියක් බව ද ඇය සඳහන් කළාඉන්දියාවේ...
4,913 Views
ඇමරිකානුජාතික ප්‍රසිද්ධ රුපවාහිනී නිවේදිකාවක, නිරුපිකාවක,සහ නිලියක් වන කිම් කාඩේෂියන් සමාජ ජාල  ඉතා ඉහල ආකර්ෂණයක් දිනාගෙන ඉන්නවා.ජනප්‍රිය ගායකයකු වන කන්යේ වෙස්ට් සමග කිම් කාඩේෂියන් විවාහා උනා.ඒ වෙඩින් එකේ ෆොටෝස් වලට සමාජ ජාල වෙබ්අඩවි ඔස්සේ ඉතා ඉහල ප්‍රතිචාර හිමි උනා.,ඔහුන්ගේ වෙඩින් ෆොටෝස් "Instagram" වෙබ් අඩ්විය ඔස්සේ වැඩිම පිරිසක් කැමැත්ත පල කර තිබු ෆොටෝ එක ලෙස නව වාර්තාවක් පිහිටවුයේ...
5,531 Views
ඉන්දියාවේ සාරාගී නිළියකවන මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික කොඩියේ වර්ණවලට සමාන වර්ණ සහිත රෙදි කඩකින් සිය සිරුර ආවරණය කරගෙන සටින පෝස්ටරයක් නිකුත් වී ඇතැයි වාර්තා වෙනවා.කේ සී බොකඩියාගේ "Dirty Politics" නමැති චිත්‍රපටයේ  ප්‍රචාරක දැන්වීම  විදියට නිකුත් වෙලා තියනවා.මල්ලිකා ෂෙරාවත් ජාතික කොඩියට සමාන රෙද්දකින් නිරුවත වසාගෙන ආරක්ෂක රථයක වහලය මත නැග සිටින ආකාරය එම පෝස්ටරයේ දැක්වෙනවා.එම පෝස්ටරය...
4,520 Views
කැනඩියානු නිල් චිත‍්‍රපට නිළියක් වන නික්කි බෙනස් ටොරොන්ටෝ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙනවා,ලගදී පැවැත්වීමට නියමිත කැනේඩියානු ප‍්‍රාදේශිය මැතිවරණයට ඉදිරිපත් වී කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ නගරාධිපතිවීමට ඇය සූදානමින් සිටීනවා.එළැඹෙන ඔක්තෝබර් මාසයේ එම මැතිවරණය පැවැත්වීමට නියමිත අතර නික්කි බෙන්ස් මේ වනවිට "ටොරොන්ටෝවේ සරාගි නගරාධිපතිනිය" යනුවෙන්...
6,966 Views
ලංකාවේ ඉදලා ජැකලින්ලා බොලිවුඩ් වලට යනකොට මේ වගේ තරුත් ඉන්දියාවේ ඉදලා ලංකාවට එනවා. ජැස්මින් භාෂින් තමයි ළගදීම ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන්න ඉන්න අලුත්ම නිළිය.තවමත් අවුුරුදු 23ක් වන ඇය මුලින්ම රඟපාලා තියෙන්නේ “වානම්“ කියන Tamil ෆිල්ම් එකෙන්.තවමත්ෆිල්ම්ස්  කිහිපයක පමණක්‍  රඟපා ඇති ජැස්මින් මෙරටට පැමිණෙන්නේ ලංකාවේ අධ්‍යක්ෂවරයෙක්ගේ අලුත් ෆිල්ම් එකකට සහභාගී වෙන්න.
2,964 Views
ආශිකී 2 චිත්‍රපටය හරහා අති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්  Shraddha Kapoor පසුගිය දිනක චිත්‍රපට නළුවෙකු හට පිහියකින් ඇණ දරුණු තුවාල සිදුකර තිබුනා. මේ සියල්ල සිදුවූයේ මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Ek Villain’ චිත්‍රපටය රූගත කිරීම අතරතුරේ දීයි. එහිදී පිහි ඇණුමකට අදාල දර්ශණයක් රූගත කරන අතරතුරේදී ව්‍යාජ පිහිය වෙනුවට ඇත්තම පිහියක් මාරුවීම නිසායි මේ අනතුර සිදුවී ඇත්තේ. අනතුරෙන්...
5,593 Views
සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ට මිතුරන් නොමැති බව ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන සෝනාක්ෂි සින්හා කියනවා.ඇය සඳහන් කළේ, තමන් බොහෝ අවස්ථාවල තනිව සිටීමට ප්‍රිය කරන බවයි.වෙනත් නළු නිළියන් සමග සබඳතා පැවැත්වීමට තමන් කැමැත්තක් නොදක්වන බව ද සෝනාක්ෂි සින්හා සඳහන් කළා.26 හැවිරිදි ඇය පවසන්නේ, සිනමා නිර්මාණ සඳහා වෙනත් නළු නිළියන් සමග කටයුතු කිරීමේ අකමැත්තක් තමන් තුළ නෑ කියලයි.තමන්ට ක්ෂේත්‍රයේ...
4,183 Views
අපි හැමෝම දන්නා රම්බරි සින්දුව කියන්නේ ලහිරු පෙරේරා...එත් ක්‍රිස් ගේල් එහෙම සිංහලෙන් ඒ සින්දුව කිව්වොත් කොහොමට තියෙයිද?මෙන්න රම්බරි_ක්‍රිස් ගේල් වර්ෂන් එක. ෂා gossips තුලින් බලා ගන්න.
9,693 Views
සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් සමග සිය විවාහය නුදුරු දිනයක සිදු නොවන බව සුපිරි හොළිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී කියලා තියනවා.ඇන්ජලිනා සඳහන් කරන්නේ, ඔවුන් දෙදෙනා ජනප්‍රිය  පුද්ගලයින් බැවින් එම අවස්ථාවට සූදානම් වීමට විශාල කාලයක් ඕන කියලයි.කොහොම උනත්  විවාහ උත්සවය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් සමග එක් ව සාකච්ඡා කරන බව ද ඇන්ජලිනා ජොලී වැඩි දුරටත්...
2,953 Views
[1]      «      88   |   89   |   90      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top