Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
08
"අක්තාර්ගේ බාලවයස්කාරියක් සමග විවාහය"

"අක්තාර්ගේ බාලවයස්කාරියක් සමග විවාහය" - "අක්තාර්ගේ බාලවයස්කාරියක් සමග විවාහය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,845 Views

ලෝකයේ වඩාත් කතාබහට ලක් වූ කී‍්‍රඩකයෙක් ලෙස සැලකෙන පකිස්තාන ක‍්‍රිකට් ක‍්‍රිඩක සොයාබ් අක්තාර් සිය විවාහය නිසා යළි ජනතා අවධානයට ලක්ව සිටිනවා.
39 වැනි වියේ පසුවන ඔහු විවාහ වීමට සූදානම් වන්නේ වයස අවුරුදු 17ක බාලවයස්කාර තරුණියක සමග වීම ඊට හේතුවයි.
රූබාබ් නම් වූ අක්තාර්ගේ අලුත්ම මනාලිය ව්‍යාපාරිකයෙකුගේ දියණියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔවුන්ගේ විවාහය ජූනි මස 3වැනි සතියේදී සිදුකිරීමට නියමිතයි.
විවාහයට සහභාගිවීමේ අරමුණින් ජූනි 12 වැනිදා අක්තාර් සිය උපන් නගරය රාවල්පිණ්ඩි වෙත පැමිණිමට නියමිතයි.
බොලිවුඞ් නිලි දියා මිර්ෂා සමගද අක්තාර් මීට පෙර විවාහ වීමට සූදානම් වූ බවටද වාර්තා පළ වුණා.
ජගත් කි‍්‍රකට් පිටියේ වේගවත් පන්දු යවන්නා ලෙස නම් දරා සිටින්නේද සොයිබ් අක්තාර්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top