Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
03
"ආශිකී 2 නිළිය ශ්‍රද්ධා, නළුවෙක්ට පිහියෙන් අැනලා"

"ආශිකී 2 නිළිය ශ්‍රද්ධා, නළුවෙක්ට පිහියෙන් අැනලා" - "ආශිකී 2 නිළිය ශ්‍රද්ධා, නළුවෙක්ට පිහියෙන් අැනලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,584 Views

ආශිකී 2 චිත්‍රපටය හරහා අති විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්  Shraddha Kapoor පසුගිය දිනක චිත්‍රපට නළුවෙකු හට පිහියකින් ඇණ දරුණු තුවාල සිදුකර තිබුනා. මේ සියල්ල සිදුවූයේ මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Ek Villain’ චිත්‍රපටය රූගත කිරීම අතරතුරේ දීයි. එහිදී පිහි ඇණුමකට අදාල දර්ශණයක් රූගත කරන අතරතුරේදී ව්‍යාජ පිහිය වෙනුවට ඇත්තම පිහියක් මාරුවීම නිසායි මේ අනතුර සිදුවී ඇත්තේ. අනතුරෙන් පසුව තුවාල ලබා ලේ වැගිරෙමින් සිටි සටන් නළුවා වහාම රෝහල් ගත කර ඇති අතර අත්වැරදීමකින් සිදුවූ මේ අනතුර නිසා ශ්‍රද්ධා කපූර් ඇතුළු නිෂ්පාදක කණ්ඩායමම කම්පනයට පත්ව ඇති බව බොලිවුඩ් වලින් වාර්තා වනවා.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top