Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
08
"ඉතාලියේ The Voice ගායන කිරුළ කන්‍යා සොහොයුරියකට"(VIDEO)

"ඉතාලියේ The Voice ගායන කිරුළ කන්‍යා සොහොයුරියකට"(VIDEO) - "ඉතාලියේ The Voice ගායන කිරුළ කන්‍යා සොහොයුරියකට"(VIDEO)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,224 Views

The Voice රියැලිටි ටීවී වැඩසටහනේ ඉතාලි නිෂ්පාදනයේ මෙවර පළමු ස්ථානය එරට ක්‍රිස්තියානි කන්‍යා සොහොයුරියකට හිමිවෙලා තියනවා.

ක්‍රිස්ටිනා ස්කූසියා නමැති එම කන්‍යා සොහොයුරිය එම ගායන තරගයට සහභාගි වී සිටියේ ද සිය නිල ඇඳුමෙන්.

25 හැවිරිදි ඇය The Voice කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කළා.

ඇය පැවසුවේ, සිය ගායනා තුළින් දෙවියන් වහන්සේගේ ආශ්චර්යය ඉස්මතු කිරීමට වෑයම් කළ බවයි.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top