Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
04
"නිල් චිත‍්‍රපට නිළිය නගරාධිපති ධුරයටද?"

"නිල් චිත‍්‍රපට නිළිය නගරාධිපති ධුරයටද?" - "නිල් චිත‍්‍රපට නිළිය නගරාධිපති ධුරයටද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,957 Views


කැනඩියානු නිල් චිත‍්‍රපට නිළියක් වන නික්කි බෙනස් ටොරොන්ටෝ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙනවා,

ලගදී පැවැත්වීමට නියමිත කැනේඩියානු ප‍්‍රාදේශිය මැතිවරණයට ඉදිරිපත් වී කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ නගරාධිපතිවීමට ඇය සූදානමින් සිටීනවා.

එළැඹෙන ඔක්තෝබර් මාසයේ එම මැතිවරණය පැවැත්වීමට නියමිත අතර නික්කි බෙන්ස් මේ වනවිට "ටොරොන්ටෝවේ සරාගි නගරාධිපතිනිය" යනුවෙන් සඳහන් කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තියනවා කියලා වාර්තාවෙනවා.

ටොරොන්ටෝ නගරයට වැඩිහිටි සිනමා කර්මාන්තය හඳුන්වා දෙන බව ඇය සිය මැතිවරණ පොරොන්දු සඳහා ඇතුළත් කරලත් තියනවා.

32 හැවිරිදි නික්කි බෙන්ස් වැඩිහිටි චිත‍්‍රපට 217 ක පමණ රඟපා ඇතැයි වාර්තා වෙනවා.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top