Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
04
"සරාගි නිළි මල්ලිකා ඉන්දීය ධජය ඇඳ ගනී"

"සරාගි නිළි මල්ලිකා ඉන්දීය ධජය ඇඳ ගනී" - "සරාගි නිළි මල්ලිකා ඉන්දීය ධජය ඇඳ ගනී"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,511 Views



ඉන්දියාවේ සාරාගී නිළියකවන මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික කොඩියේ වර්ණවලට සමාන වර්ණ සහිත රෙදි කඩකින් සිය සිරුර ආවරණය කරගෙන සටින පෝස්ටරයක් නිකුත් වී ඇතැයි වාර්තා වෙනවා.

කේ සී බොකඩියාගේ "Dirty Politics" නමැති චිත්‍රපටයේ  ප්‍රචාරක දැන්වීම  විදියට නිකුත් වෙලා තියනවා.

මල්ලිකා ෂෙරාවත් ජාතික කොඩියට සමාන රෙද්දකින් නිරුවත වසාගෙන ආරක්ෂක රථයක වහලය මත නැග සිටින ආකාරය එම පෝස්ටරයේ දැක්වෙනවා.

එම පෝස්ටරය සබන්ධයෙන් මේ වනවිට විවිධ මතවාද ඉදිරිපත් වී ඇති අතර ඇතැම් දේශපාලන පක්ෂ එම පෝස්ටරයට එරෙහි නීතිමය පියවර ගැනීමට නියමිතයිලු.

එම පෝස්ටරය මගින් ඉන්දියාවේ ගෞරවයට හානියක් නොවන බව එහි අධ්‍යක්ෂවරයා සඳහන් කරලා තියනවා.





මෙන්න ඒ ෆිල්ම් එකේ පෝස්ටරය පහතින් බලා ගන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top