Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
04
"දවස් 2ට මිලියන 1.9ක් බලපු වෙඩින් ෆොටෝ එක"

"දවස් 2ට මිලියන 1.9ක් බලපු වෙඩින් ෆොටෝ එක" - "දවස් 2ට මිලියන 1.9ක් බලපු වෙඩින් ෆොටෝ එක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,524 Views

ඇමරිකානුජාතික ප්‍රසිද්ධ රුපවාහිනී නිවේදිකාවක, නිරුපිකාවක,සහ නිලියක් වන කිම් කාඩේෂියන් සමාජ ජාල  ඉතා ඉහල ආකර්ෂණයක් දිනාගෙන ඉන්නවා.
ජනප්‍රිය ගායකයකු වන කන්යේ වෙස්ට් සමග කිම් කාඩේෂියන් විවාහා උනා.ඒ වෙඩින් එකේ ෆොටෝස් වලට සමාජ ජාල වෙබ්අඩවි ඔස්සේ ඉතා ඉහල ප්‍රතිචාර හිමි උනා.,ඔහුන්ගේ වෙඩින් ෆොටෝස් "Instagram" වෙබ් අඩ්විය ඔස්සේ වැඩිම පිරිසක් කැමැත්ත පල කර තිබු ෆොටෝ එක ලෙස නව වාර්තාවක් පිහිටවුයේ දින 2ක් ඇතුලත මිලියන 1.9ක් ඉක්මවා කැමැත්තක් ලබාගෙනයි.මෙය කිම් කාඩේෂියන්ගේ තුන් වන විවාහයයි.


















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top