Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
06
"හැරීපොටර් නිළිය පිස්තොලත් එක්ක උපාධිය ගන්න ඇවිත්"

"හැරීපොටර් නිළිය පිස්තොලත් එක්ක උපාධිය ගන්න ඇවිත්" - "හැරීපොටර් නිළිය පිස්තොලත් එක්ක උපාධිය ගන්න ඇවිත්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,544 Views

සුප්‍රකට හැරී පොටර් කථා මාලවේ නිළි එමා වොට්සන් සිය සරසවි උපාධි ප්‍රදානොත්සවයේ දී කපටිකමක් කරයි
සිසු සිසුවියන් 2000 ක පමණ පිරිසක් නිරායුධව පැමිණ සිටි එම අවස්ථාවට එමා වොට්සන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් සමග පැමිණ ඇති අතර එක් පොලිස් කාන්තාවක් උපාධි අපේක්ෂිකාවක ලෙස කළු කබායක් සහ උපාධි හිස් වැසුමක් පළදමින් උපාධී ප්‍රධානොත්සව ශාලාව තුළටද රැගෙන ගොස් තිබේ මෙම  පොලිස් කාන්තාව සතුව පිස්තෝලයක් ද තිබු බව ඡායාරූපවල දැක්වෙයි

සරසවි සිසුන් උපාධිය ලබාගැනීමේ ඉතා සාමකාමී අවස්ථාවලට ආයුධ සන්නද්ධව ආරක්ෂා සහිතව පැමිණීමට එමා වොට්සන් ට ඇති අවශ්‍යතාව කුමක් දැයි  බොහෝ මාධ්‍ය ප්‍රශ්ණ කරමින් සිටියි

24 හැවිරිදි මෙම නිළිය පොලිස් කාන්තාවක සහ සිය මව සමග උපාධි ප්‍රදානොත්ව ශාලාවට යන ආකාරය සහ එහි රැදී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප  පළවීමත් සමග මේ  පිලීබදව කථාබහ ඇතිවී තිබේ





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top