Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
06
"Temple Run පරිගණක ක්‍රීඩාව download බිලියනයත් පැනලා"

"Temple Run පරිගණක ක්‍රීඩාව download බිලියනයත් පැනලා" - "Temple Run පරිගණක ක්‍රීඩාව download බිලියනයත් පැනලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,405 Views


ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින පරිගණක ක්‍රීඩාවක් වන Temple Run, download කළ වාර ගණන බිලියනය ඉක්මවලා තියනවා

2008 වසරේදී කීත් ෂෙෆර්ඩ් සහ නටාලියා ලකියනෝවා යන සැමියා සහ බිරිඳ විසින් මෙම ක්‍රීඩාව නිර්මාණය කරලා තියනවා.

එය ඉන්ටර්නෙට් වෙත මුදා හරින ලද්දේ, 2011දී.
ඉන්පසු එය ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර පසුව Temple Run 2 නමින් නව සංශෝධනයක් ද ඊට එක් විය.

එය නිෂ්පාදනය කළ යුවළ මේ වන විට සමාගමක් ලියාපදිංචි කර ඇති අතර එය නම් කර ඇත්තේ, Imangi Studios යනුවෙනි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top