Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
05
"ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ලංකාවේ ජැක්ලින් ෆර්නැන්ඩස්ට"

"ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ලංකාවේ ජැක්ලින් ෆර්නැන්ඩස්ට" - "ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ලංකාවේ ජැක්ලින් ෆර්නැන්ඩස්ට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,904 Views

ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට හිමිවෙලා තියනවා.

ජැක්ලින් මෙම ස්ථානයට පත්ව ඇත්තේ, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) පුවත්පත කළ සමීක්ෂණයකින්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජැක්ලින් ෆර්නැන්ඩස් පවසන්නේ, තමන් ඒ පිළිබඳව බෙහෙවින් සතුටු වන බවයි

තමන් පිළිබඳව ඉන්දීය ජනතාව දක්වන ආකර්ෂණය තමාට ශක්තියක් බව ද ඇය සඳහන් කළා

ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර පළමු ස්ථානය දීදුකෝපිකා පාන්ට හිමිව ඇති අතර දෙවන ස්ථානය කට්‍රිනා කයිෆ්ට හිමිව තිබේ.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top