Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
03
"සෝනක්ෂි සින්හා ගැන රහසක් හෙළි කරයි"

"සෝනක්ෂි සින්හා ගැන රහසක් හෙළි කරයි" - "සෝනක්ෂි සින්හා ගැන රහසක් හෙළි කරයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,167 Views

සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ට මිතුරන් නොමැති බව ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන සෝනාක්ෂි සින්හා කියනවා.

ඇය සඳහන් කළේ, තමන් බොහෝ අවස්ථාවල තනිව සිටීමට ප්‍රිය කරන බවයි.

වෙනත් නළු නිළියන් සමග සබඳතා පැවැත්වීමට තමන් කැමැත්තක් නොදක්වන බව ද සෝනාක්ෂි සින්හා සඳහන් කළා.

26 හැවිරිදි ඇය පවසන්නේ, සිනමා නිර්මාණ සඳහා වෙනත් නළු නිළියන් සමග කටයුතු කිරීමේ අකමැත්තක් තමන් තුළ නෑ කියලයි.

තමන්ට ක්ෂේත්‍රයේ පුද්ගලයින් මුණ ගැසෙනුයේ, සම්මාන උළෙලවලදී විතරක්  බව ද සෝනක්ෂි සින්හා කිව්වා.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top