Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


පසුගියදා ඊශා ගුප්තාගේ පච්ච තුන නිරාවරණය වෙන පරිදි විවිද ඇදුම් නිර්මාණ වලින් සැරසී සිටි ඊශාගේ පච්ච තුන පිලිබදව විවිද කතා ඇති උනා. ඇයගේ අතේ කොටා ඇති පච්චයේ සදහන් වෙන්නේ AR කියන අකුරු දෙකයි. ඇයගේ  මිතුරා බවට කියන අර්ජුන් රාම්පාල් වෙනුවෙන් ඔහුගේ නමේ අකුරු පච්චයේ කොටා ඇති බවටත් සමහරු පවසා ඇගෙන් අදහස් විමසු විට ඇය නම් කිව්වේ ඒ තම දෙමාපියන්ගේ නම් වල මුල් අකුරු බවයි.
4,120 Views
ලෝකයේ වැඩි රටවල් ගණනක් පියවරුන්ගේ දිනය සමරන හෙට 15 ඉරිදා වෙනුවෙන් අන්තර්ජාලයේ විවිධ විශේෂාංග පළව තිඛෙනවා.පහත පළවන්නේ පියවරුන් අමතන දරුවන් ගැන සංවේදනීය වීඩියෝවකි.
2,762 Views
මේ ෆිල්ම් එක කරන්නේ ආශිකී 2 ෆිල්ම් එක කරපු සෙට් එකමයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේනෙත් ආශිකී 2 අධ්‍යක්ෂණය කරපු Mohit Suri මයි.
3,867 Views
සුරුපී බොලිවුඩ් නිළි අලියා බාට් මේ දවස් වල එහේ මෙහේ යන්නේ කිහිලි කරුවක ආධාරයෙන්.කකුලේ ඇති වු මස් පිඩු පෙරලීමක් නිසා ඇය හුඟාක් අපහසුවෙන් ලු ඉන්නේ.මේ වේදනාව කොච්චර ද කියනවනම් ඇයට හරිහැටි ඇවිදගන්න පවා බැරිලු.මේ නිසා ඇය මෙ දිනවල එහෙ මෙහේ ඇවිදින්නේ කිහිලිකරුවක ආධාරයෙන්.“හම්ටි ශර්මා කී දුල්හනියා“ කියන චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු මේ දවස් වල කෙරෙන හින්දා කකුලට මොක වුනත් අලියාට එක...
3,055 Views
01 . ඔබට හොඳ වේගවත් internet ජාලයක් නැතිනම් හා තිබෙන youtube පෙනුම සංකීර්ණයයි සිතනවානම් http://www.youtube.com/feather_beta වෙත යන්න .මෙම program එකට join වෙන්න .දැන් ඔබේ youtube පිටුව වෙනදට වඩා වේගයෙන් .අනවශ්‍ය කොටස් නොමැතිව lord වෙයි 02 . ඔබට යම් කිසි කෙනෙකුට youtube වීඩියෝවක් නැරබීමට යම් නියමිත තැනක සිට play වන ලෙස  යැවිය යුතුනම් , screen එක මත right click කර copy video url at current time යන්න තෝරන්න 03 . වීඩියෝවක් බලන විට space bar එක press කරගෙන සිටීමෙන් ඔබට දාවනය වන වීඩියෝව...
5,456 Views
 ප්‍රිටී සින්ටා සිය හිටපු පෙම්වතා වන ව්‍යාපාරික නෙස් වාඩියාට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක් කරන්න තරම් දුර දිග ගිය සිද්දියක් පසු ගියදා සිද්ද උනා.දකුණු මුම්බායේ වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී ඔහු තමන්ට හිරහැර කළ බවටත් තර්ජනයක කළ බවටත් පවසමින් ඇය පොලිසියට පැමිනිල්ලකුත් කරලා තියනවා .මැයි මස 30 වන දා වෙන්කඩේ ක්‍රීඩාංගණය තුළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kings XI Panjab සහ Chennai Super Kings කණ්ඩායම්...
4,016 Views
පසුගියදා  ලෝක පාපන්දු තරගාවලියේ උත්සවය අති උත්කර්ෂවත් ලෙස පවත් උන. එහි Video එක මෙන්න ෂා gossips තුලින් බලා ගන්න.
2,893 Views
පසුගියදා  අවසන්වූ මිස් U S A  තරගාවලියේ මෙවර ජයග්‍රාහිකාව වී ඇත්තේ නෙවාඩා ප්‍රාන්තය නියෝජනය කරමින් පැමිණි 24 හැවිරිදි නියා සැන්චෙස්ය. ඇය සටන් කාරියක වන අතර ටයිකොන්ඩෝ කළුපටිධාරිනියකි. කාන්තාවන් ස්ත්‍රී දූෂණ වලින් මිදීමට සටන් කළ යුතුය යන අදහසින් ඇය සමාජ සත්කාර වැඩසටහන්වල නියැළී සිටිනවා.ටයිකොන්ඩෝ සටන් කලාවට ඇය අවතීර්ණවී ඇත්තේ වයස 8 සිට බව කියැවේ.ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්
3,232 Views
fifa 2014 වෙනුවෙන් බ්‍රසීල ප්‍රේක්ෂක  උද්යෝගය
4,492 Views
බොලිවුඩයේ සරාගී නිළියන්ගේ දර්ශන බොහොමයක් දැක්කත්, සරාගී නළුවන්ගේ වැඩ දැකලා තියනවද? නමුත් ළගදීම එන්න තියෙන චිත්‍රපටය වන "Hamshakals" චිත්‍රපටය ටිකක් වෙනස් එකක්. ඉන්දියාවේ සුපිරි නළුවන් තිදෙනෙකු වන රිතේෂ් දේස්මුක්,සයිෆ් අලී ඛාන් සහ රාම් කපූර් මේ චිත්‍රපටයේ සරාගී කාන්තාවන් වෙනුවට එම චරිත රගදක්වනවා. මෙය අධ්‍යක්ෂනය කරන්නේ සජිත් ඛාන් විසින් . වීඩියෝ එක ෂා gossips  තිළිණ පහතින් බලා ගන්න.
6,065 Views
GANGNAM STYLE ගීතය හරහා ලෝක ප්‍රකට වූ දකුණු කොරියානු ගායක Psy ගේ නවතම ගීතය වන HANG OVER ගීතය මේ වන විට ලොව පුරා ජනප්‍රිය වෙමින් තියනවා.එම ගීතය Psy ගේ නිල youtube පිටුවෙහි පළ කර ඇත්තේ ජූනි 08 වෙනිදා ජුනි 9වන විට එම ගීතය නරඹා ඇති වාර ගණන මිලියන 16 ඉක්මවා තියනවා..මෙම ගීතය Psy ගායනා කර ඇත්තේ Snoop Dogg සමගයි.මෙන්න අලුත් සිංදුව ෂා gossips තුලින් බලාගන්න...
2,660 Views
සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස් බුක් ගිණුමක් නඩත්තු කරන සුපිරි ඉන්දීය නළුවෙකු වන ෂාරුක් ඛාන් අභිබවමින් මිලියන 16 ක ලයික්ස් ලබා ප්‍රසිද්ධියක් දිනා ගැනීමට සුපිරි නළු සල්මන් ඛාන් මේ වන විට සමත් වී තිබෙනවා. මෙහිදි  ෂාරුක් ඛාන්ගෙ ෆේස් බුක් ගිණුමේ ඔහුට හිමිව තිබෙන්නෙ ලයික්ස් මිලියන 8.7 පමණයි.විශේෂත්වය වන්නේ සල්මන් ඛාන්ගෙ ෆේස් බුක් ගිණුම වැඩිය ක්‍රීයාකාරී මට්ටමේ නොපැවතුනද මෙවන් විශාල...
4,117 Views
ආදරවන්තයින් සිය ආදරය සංකේතවත් කිරීම සඳහා පැමිණෙන සුවිශේෂී ස්ථානයක් ලෙස ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි "Pont des Arts" පාලම ලොව පුරා ප්‍රචලිතවුනා.ආදරවන්තයින් එහි පැමිණ සිය ආදරය සංකේතවත් කරමින් ඔවුන් දෙදෙනොගේ නම් සහිත ලොක් (Lock) දෙකකට ඉබි යතුරු දමා එම යතුරු ජලාශයට විසි කිරීම සිදු කරනවා.දශක ගණනාවක් පුරා එහි එල්ලා ඇති ඉබි යතුරුවල බර හේතුවෙන් පාලම කඩා වැටීමට ආසන්න තත්ත්වයකට පත් ව ඇතැයි ප්‍රංශ...
3,328 Views
ඔන්න දැන් ජැකලින් අලුත් වැඩකට සෙට් වෙලා. ඒ චිත්‍රපට සඳහා ඇය රඟපාන චිත්‍රපට සඳහා ඇගේ හඬම යොදාගන්නට ඇය තීරණය කරලා. පුදුමයි නේද? මේ වන තෙක් ඇය රඟපෑ චිත්‍රපට 6ටම ඇය වෙනුවෙන් වෙනත් කෙනෙකුයි හඬ දායකත්වය ලබාදීලා තියෙන්නේ. නමුත් සල්මාන් ඛාන්ගේ මීලඟ චිත්‍රපටය වන Kick චිත්‍රපටය සඳහා ඇය ඇගේ හඬම යොදාගන්නවා.මේ වෙනුවෙන් ඇය දැනටමත් මාස ගණනාවක් හඬ පුහුණු පන්ති සඳහා සහභාගී වී තිබෙනවා. ඒ වගේම මේ...
6,249 Views
ඉන්දියාවේ ගොඩාක් ස්ත්‍රී දූෂණ, සමූහ දූෂණ  දේවල් අහන්න ලැබනවා.බොලිවුඩ් සිනමාවේ වීරයෙකු වන සුපිරි නළු ආක්ෂේ කුමාර් සිය වීරත්වය රිදී තිරය තුළ පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී ද පවත්වාගෙන යාම සඳහා පියවරක් ගැනීමට අවධානය යොමු කර ඇත්තේ, ඉන්දීය සමාජය කඩා වැටෙමින් තිබෙන වෙලාවකය.ඔහුගේඋත්සාහය  දුර්වලත්වය කරපින්නාගෙන උපත ලද ස්ත්‍රිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකි.ඒ සඳහා ඔහු ස්ත්‍රීන්...
3,402 Views
[1]      «      87   |   88   |   89      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top