Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
10
"සල්මන් ඛාන් ‘ෂාරුක්’ පරදවයි"

"සල්මන් ඛාන් ‘ෂාරුක්’ පරදවයි" - "සල්මන් ඛාන් ‘ෂාරුක්’ පරදවයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,109 Views

සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස් බුක් ගිණුමක් නඩත්තු කරන සුපිරි ඉන්දීය නළුවෙකු වන ෂාරුක් ඛාන් අභිබවමින් මිලියන 16 ක ලයික්ස් ලබා ප්‍රසිද්ධියක් දිනා ගැනීමට සුපිරි නළු සල්මන් ඛාන් මේ වන විට සමත් වී තිබෙනවා. මෙහිදි  ෂාරුක් ඛාන්ගෙ ෆේස් බුක් ගිණුමේ ඔහුට හිමිව තිබෙන්නෙ ලයික්ස් මිලියන 8.7 පමණයි.

විශේෂත්වය වන්නේ සල්මන් ඛාන්ගෙ ෆේස් බුක් ගිණුම වැඩිය ක්‍රීයාකාරී මට්ටමේ නොපැවතුනද මෙවන් විශාල ප්‍රසිද්ධියක් ලැබීමයි. ඔහුට ෆේස් බුක් ගිණුම් දෙකක් තිබෙන අතර ඔහුට  සිය ට්විටර් ගිණුම ඔස්සේත් රසිකයින් සුභ පතනවා. සල්මන් ඛාන් ට්විටර් ගිණුමෙ ලින්ක් එක තමයි #16MillionSalmaniacsOnFB කියන්නෙ.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top