Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
10
"ආදරවන්තයින්ගේ පාලම කඩා වැටෙන්න ලගයි"(Video)

"ආදරවන්තයින්ගේ පාලම කඩා වැටෙන්න ලගයි"(Video) - "ආදරවන්තයින්ගේ පාලම කඩා වැටෙන්න ලගයි"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,318 Views

ආදරවන්තයින් සිය ආදරය සංකේතවත් කිරීම සඳහා පැමිණෙන සුවිශේෂී ස්ථානයක් ලෙස ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි "Pont des Arts" පාලම ලොව පුරා ප්‍රචලිතවුනා.

ආදරවන්තයින් එහි පැමිණ සිය ආදරය සංකේතවත් කරමින් ඔවුන් දෙදෙනොගේ නම් සහිත ලොක් (Lock) දෙකකට ඉබි යතුරු දමා එම යතුරු ජලාශයට විසි කිරීම සිදු කරනවා.

දශක ගණනාවක් පුරා එහි එල්ලා ඇති ඉබි යතුරුවල බර හේතුවෙන් පාලම කඩා වැටීමට ආසන්න තත්ත්වයකට පත් ව ඇතැයි ප්‍රංශ පොලීසිය කියනවා.

ඒ හේතුවෙන් පාලම මතට පිවිසීම ඊයේ (09) දිනයේ සිට තහනම් කළ අතර එහි ඇති ඉබි යතුරු ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආදරවන්තයින් යම් විශ්වාසයකින් එහි රැඳ වූ ඉබි යතුරු ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බවටත් සමහරු චෝදනා කරනවා.











මෙන්න Video එකත්  ෂා gossips තුලින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top