Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
13
"ටයිකොන්ඩෝ කළුපටි ගහපු මිස් USA"

"ටයිකොන්ඩෝ කළුපටි ගහපු මිස් USA" - "ටයිකොන්ඩෝ කළුපටි ගහපු මිස් USA"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,224 Views

පසුගියදා  අවසන්වූ මිස් U S A  තරගාවලියේ මෙවර ජයග්‍රාහිකාව වී ඇත්තේ නෙවාඩා ප්‍රාන්තය නියෝජනය කරමින් පැමිණි 24 හැවිරිදි නියා සැන්චෙස්ය. ඇය සටන් කාරියක වන අතර ටයිකොන්ඩෝ කළුපටිධාරිනියකි. කාන්තාවන් ස්ත්‍රී දූෂණ වලින් මිදීමට සටන් කළ යුතුය යන අදහසින් ඇය සමාජ සත්කාර වැඩසටහන්වල නියැළී සිටිනවා.

ටයිකොන්ඩෝ සටන් කලාවට ඇය අවතීර්ණවී ඇත්තේ වයස 8 සිට බව කියැවේ.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top