Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
10
"සල්මන්ගේ කික් එකේ අපේ ජැකලින්"

"සල්මන්ගේ කික් එකේ අපේ ජැකලින්" - "සල්මන්ගේ කික් එකේ අපේ ජැකලින්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,239 Views

ඔන්න දැන් ජැකලින් අලුත් වැඩකට සෙට් වෙලා. ඒ චිත්‍රපට සඳහා ඇය රඟපාන චිත්‍රපට සඳහා ඇගේ හඬම යොදාගන්නට ඇය තීරණය කරලා. පුදුමයි නේද? මේ වන තෙක් ඇය රඟපෑ චිත්‍රපට 6ටම ඇය වෙනුවෙන් වෙනත් කෙනෙකුයි හඬ දායකත්වය ලබාදීලා තියෙන්නේ. නමුත් සල්මාන් ඛාන්ගේ මීලඟ චිත්‍රපටය වන Kick චිත්‍රපටය සඳහා ඇය ඇගේ හඬම යොදාගන්නවා.

මේ වෙනුවෙන් ඇය දැනටමත් මාස ගණනාවක් හඬ පුහුණු පන්ති සඳහා සහභාගී වී තිබෙනවා. ඒ වගේම මේ සඳහා සල්මාන්ගේ උපරිම සහයෝගය ලැබුණු බවයි ජැකලින් පවසන්නේ.

නමුත් ලාංකික සම්භවයක් ඇති ජැකලින්ට හින්දි භාෂාව මනාලෙස හසුරවන්නට අපහසු වෙලා. ඇය සමහර දවස්වල කුඩා දෙබසක් හඬකවන්න පැය ගණනාවක් වැය කරනවාලු. කොහොම වුනත් හුඟක් කැපවීමෙන් මේ කාර්යයට යොමුවෙලා තමන්ගේ උපරිමය කරන නිසා අැය දිනෙන් දින හින්දි භාෂාව හැසිරවීමේ ප්‍රවීණයෙකු වන බවයි නිෂ්පාදන කණ්ඩායමේ අයනම් කියන්නේ.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top