Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
14
"හිටපු පෙම්වතාගෙන් ප්‍රිටී සින්ටාට කේස්"

"හිටපු පෙම්වතාගෙන් ප්‍රිටී සින්ටාට කේස්" - "හිටපු පෙම්වතාගෙන් ප්‍රිටී සින්ටාට කේස්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,009 Views

 ප්‍රිටී සින්ටා සිය හිටපු පෙම්වතා වන ව්‍යාපාරික නෙස් වාඩියාට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක් කරන්න තරම් දුර දිග ගිය සිද්දියක් පසු ගියදා සිද්ද උනා.
දකුණු මුම්බායේ වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී ඔහු තමන්ට හිරහැර කළ බවටත් තර්ජනයක කළ බවටත් පවසමින් ඇය පොලිසියට පැමිනිල්ලකුත් කරලා තියනවා .
මැයි මස 30 වන දා වෙන්කඩේ ක්‍රීඩාංගණය තුළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kings XI Panjab සහ Chennai Super Kings කණ්ඩායම් අතර තරගය පැවැත්වෙන තුර ඔහු එලෙස තමන්ට තර්ජනය කළ බව පවසමින් තමා  ඇය  පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙන්නේ.
Kings XI Panjab  හිමිකාරිනි වන ප්‍රිටී සින්ටා   මේ ගැන පැමිණිල්ල දාල තියෙන්නේ නම් මේ මාසේ 12 වෙනිදාලු.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top