Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
15
"Youtube රහස් හා ඉගි දහයක් ඉගෙන ගන්න"

"Youtube රහස් හා ඉගි දහයක් ඉගෙන ගන්න" - "Youtube රහස් හා ඉගි දහයක් ඉගෙන ගන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,450 Views




01 . ඔබට හොඳ වේගවත් internet ජාලයක් නැතිනම් හා තිබෙන youtube පෙනුම සංකීර්ණයයි සිතනවානම් http://www.youtube.com/feather_beta වෙත යන්න .මෙම program එකට join වෙන්න .දැන් ඔබේ youtube පිටුව වෙනදට වඩා වේගයෙන් .අනවශ්‍ය කොටස් නොමැතිව lord වෙයි

 

02 . ඔබට යම් කිසි කෙනෙකුට youtube වීඩියෝවක් නැරබීමට යම් නියමිත තැනක සිට play වන ලෙස  යැවිය යුතුනම් , screen එක මත right click කර copy video url at current time යන්න තෝරන්න



 03 . වීඩියෝවක් බලන විට space bar එක press කරගෙන සිටීමෙන් ඔබට දාවනය වන වීඩියෝව slow motion ( වේගය අඩුකර බැලීම ) කරගත හැකියි

නැතහොත් http://www.youtube.com/html5 වෙත ගොස් අලුත්ම HTML 5 player එක බාවිතාකරන්න ,එවිට ඔබට slow motion option පහලින් ලැබෙනු ඇත



04 . ඔබ කැමති ගායකයාගේ හෝ ගායිකාවගේ සින්දු එකදිගට අහන්න ඕනෙද , play list හද හද කරදර වෙන්න දෙයක් නැ http://www.youtube.com/disco වෙත යන්න .

ඔබ කැමති කෙනාව type කරන්න ,ඔහුගේ හෝ ඇයගේ සින්දු list එකක් youtube එකෙන් ඔයාට හදල දෙයි

 

05 . ඔබේ mouse එක වැඩකරන්නේ නැතුව ගියාද ,නැත්නම් කම්මැලිද click කර කර ඉන්න .key bord එකෙන් විතරක් youtube බලන්නේ මෙහෙමයි https://www.youtube.com/tv#/browse වෙත යන්න .keybord එකේ key බාවිතාකර youtube බලන්න

 

06 . ඔබ කැමති නැති වෙළද දැන්වීම් ඔබ youtube බලන විට දර්ශනය වනවාද ,එහෙමනම් http://www.google.com/ads/preferences/ වෙත යන්න



Interests – edit යන්නට ගොස් අනවශ්‍ය වර්ගයන් ඉවත් කරන්න ,youtube එකෙන් යේ ඔයාලට ඒ ජාතියේ add පෙන්නන එකක් නැ

 

07 . කම්මැලි හිතුනද වීඩියෝවක් බල බල ඉන්න ගමන් ,එහෙනම් එය නැවතා keybord එකෙන් 1980 type කරන්න ,ඔබට missile command game  එක play කරන්න පුළුවන් ,ඔබ game එක පැරදුනොත් ඔබේ වීඩියෝව කුඩු වී යාවි :)

 

08 . වීඩියෝවක් හොයල හොයල මහන්සිද , ඔයාල search කරන නමට පස්සේ  beam me up scotty කියල type කරලා search ඔබන්න . ලස්සනට serch කරපු වීඩියෝ ටික එයි .හොයපු වීඩියෝ එක නැතත් හිතට ලස්සනයිනේ :)

 

09 .  Use the force Luke කියල serch කරලා බලන්න .ඒකාකාරී බවෙන් මිදෙන්න තමයි youtube එක මේ වගේ දේවල් හදුන්වාදීල තියෙන්නේ

 

10 . doge meme කියල search කරන්න . ඔබේ මුලු youtube එකම වෙනස් වෙයි පාට පාටට .. :)

ඉතින් මේ හැමදෙයක්ම ට්‍රයි  කරල බලන ගමන්  ඔයගොල්ලන්ගේ යාලුවෝ එක්ක මේ ලිපිය බෙදාගන්නත් අමතකකරන්න එපා .තව දෙයක් තමයි  ගැටළු තියෙනවනම් අපිට යොමු කරන්න ..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top