Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
16
"අලියා බාට් තනි කකුලෙන් වරුන් ධවාන් සමග"

"අලියා බාට් තනි කකුලෙන් වරුන් ධවාන් සමග" - "අලියා බාට් තනි කකුලෙන් වරුන් ධවාන් සමග"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,046 Views

සුරුපී බොලිවුඩ් නිළි අලියා බාට් මේ දවස් වල එහේ මෙහේ යන්නේ කිහිලි කරුවක ආධාරයෙන්.කකුලේ ඇති වු මස් පිඩු පෙරලීමක් නිසා ඇය හුඟාක් අපහසුවෙන් ලු ඉන්නේ.මේ වේදනාව කොච්චර ද කියනවනම් ඇයට හරිහැටි ඇවිදගන්න පවා බැරිලු.මේ නිසා ඇය මෙ දිනවල එහෙ මෙහේ ඇවිදින්නේ කිහිලිකරුවක ආධාරයෙන්.“හම්ටි ශර්මා කී දුල්හනියා“ කියන චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු මේ දවස් වල කෙරෙන හින්දා කකුලට මොක වුනත් අලියාට එක තැනකට වෙලා ඉන්න මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ඉඩ දීලා නැ.ඒ හින්දා ඇයට මෙ චිත්‍රපටයේ වැඩවලට බැරි බැරි ගාතේ හරි යන්න සිදුවෙලා තියෙනවා.හැබැයි ආරංචි වෙන විදියට අලියා තනියට නවක නළු වරුන් ධවානුත් එක්කගෙන ගිහින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top