Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
10
"මාර්ෂල් ආර්ට් සහ ටයික්වන්ඩෝ කළු පටි, ආක්ෂේ කුමාර්ගෙන් පුහුණුවක්"

"මාර්ෂල් ආර්ට් සහ ටයික්වන්ඩෝ කළු පටි, ආක්ෂේ කුමාර්ගෙන් පුහුණුවක්" - "මාර්ෂල් ආර්ට් සහ ටයික්වන්ඩෝ කළු පටි, ආක්ෂේ කුමාර්ගෙන් පුහුණුවක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,393 Views

ඉන්දියාවේ ගොඩාක් ස්ත්‍රී දූෂණ, සමූහ දූෂණ  දේවල් අහන්න ලැබනවා.

බොලිවුඩ් සිනමාවේ වීරයෙකු වන සුපිරි නළු ආක්ෂේ කුමාර් සිය වීරත්වය රිදී තිරය තුළ පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී ද පවත්වාගෙන යාම සඳහා පියවරක් ගැනීමට අවධානය යොමු කර ඇත්තේ, ඉන්දීය සමාජය කඩා වැටෙමින් තිබෙන වෙලාවකය.

ඔහුගේඋත්සාහය  දුර්වලත්වය කරපින්නාගෙන උපත ලද ස්ත්‍රිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකි.

ඒ සඳහා ඔහු ස්ත්‍රීන් තුළ ස්වයං ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා විශේෂ පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කරලා තියනවා.

එම පාසල හරහා ස්ත්‍රීන්ට මාර්ෂල් ආර්ට් සහ ටයික්වන්ඩෝ යන සටන් කලා ඉගැන්වීමට නියමිතයි.

ආක්ෂේ කුමාර්  කාඩ්බෝඩ් වීරයෙකු නොවන අතර ඔහු මාර්ෂල් ආර්ට් සටන් කලාව මැනවින් ප්‍රගුණ කළ අයෙකු වන අතර ටයික්වන්ඩෝ සටන් කලාව සඳහා කළු පටි ලබාගත් දක්ෂයෙක්        

ඔහු කියන්නේ, තමන් උගත් දේ තුළින් සමාජයට යම් වැඩදායී සේවාවක් කිරීම සිය අරමුණ බවයි.

ඉන්දියාවේ අනාරක්ෂිත ස්ත්‍රියට සිය ආරක්ෂාව තමන්ට ම සලසා ගත හැකි ක්‍රමවේදයක් සැකසීම ඔහුගේ අරමුණ වෙලා තියනවා.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top