Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


විවාහ වූ යුවලක් කවදාවත් දික්කසාද වීමට සිහින මවන්නේ නැහැ. නමුත් විවාහු වූ දවසෙම මඩු සාමය ගත කරන වෙලාවේම තමන්ගේ බිරිද දික්කසාද කරන්න තීරණය කරපු සැමියෙක් ගැන පුවතක් ෂා gossip වලට වාර්තා උනා.ඒ  සෞදි අරාබියෙන් අදාළ යුවළ විවාහ උත්සවයට පසුව මධුසමය ගත කිරීම සඳහා හෝටලයක් තෝරාගෙන තිබුනා.ඒ හෝටලය තුළ ඔවුන් දෙදෙනා විවාහයේ සතුට විඳිමින් සිටින අතරතුර ඔවුන්ට ලැබුණු විශේෂ තිලිණයක් හෝටල් සේවකයෙකු...
3,234 Views
ශ්‍රී ලංකාවේ ඉදන්, බොලිවුඩ් පුරවරයට ගියපු, ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේ අවන්හලක් විවෘත කිරීමට සූදානමි බව  ෂා gossips තුලින් මීට කලින් අපි ඔයාලට කිව්වා මතකද?  ඒ  අවන්හල ඊලග සතියේදී කොළඹ නගරය තුල විවෘත කරන බව ඇය ඉන්දියානු මාධ්‍යය වෙත කියලා තියනවා.මෙම අවන්හල සඳහා නමක් සොයාගැනීම සඳහා ඇය බොහෝ වෙහෙස වී ඇති අතර අවසානයේ එයට "කෑම සූත්‍ර" ලෙස නම් තබා ඇත. අවන්හලේ නම "කාම සූත්‍ර" නොවන බවත් එය...
5,864 Views
2007 වසරේදී ස්ටීවන් ගේ ෆේස්බුක් පිටුවෙහි දුටු නෆීස් ජූන් නමැති තරුණියක් පෝක් කොට ඇති අතර එමගින් ආරම්භ වූ වසර හතක ඔවුන්ගේ මිත්‍රත්වය ෆේස්බුක් ඔස්සේම ප්‍රේම සම්බන්ධතාවයක් දක්වා දුරගොස් ගිහිල්ල තියනවා. පසු ගියදා නෆීස් සහ ස්ටීවන් ෆේස්බුක් ප්‍රධාන කාර්යාලයේ දී  විවාහා ගිවිස ගත්තේ  ෆේස්බුක් නිර්මාතෘ  හා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ගේ  සහභාගීවීමෙන්.ප්‍රේම සම්බන්ධතාවයන්...
5,272 Views
සනී ලියොන් කියන්නේ ලොවම වසග කරගත් සරාගී සුරුපිනියක්.සනී ලියොන්ගේ රෝස තොල් Videoව  වෙනකොට දවස් 3ට ලක්ෂ 8කට වඩා බලලා තියනවා. මෙන්න ඒ වීඩියෝ එක ෂා gossips තුලින් බලා ගන්න.
5,020 Views
සාමාන්‍යයෙන් පවුල් ජීවිතවල වැඩි පුරම ආරවුල් ඇති වීමට හේතුවක් තමයි අඹු-සැමි දෙදෙනා අතර අවබෝධයකින් තොරව කටයුතු කිරීම. ඒ නිසාම නිත්‍යානුකූලව දික්කසාද නොවුනත් වෙන්ව ජීවත් වන පිරිස සීඝ්‍ර ලෙස ඉහළ යනවයි කියලා තමයි සමීක්ෂණ වෙබ් අඩවියක් වාර්තා කර තිබු‍ණේ. මෙය බටහිර රටවලදී දික්කසාද මට්ටමින් කෙලවර වුණත් ආසියාවේදී දික්කසාද නොවී වෙන් වෙන්ව ජීවත් වන පිරිසේ සංඛ්‍යාව ඉහළ ගිහින් තිබෙනවා.මෙලෙස...
8,175 Views
 පසුගියදා  පැවති රෆායාල් නඩාල් සහ රොජර් ෆෙඩරර් අතර ටෙනිස් තරගය නැරඹීම සදහා සචින් තෙන්ඩුල්කාර්ද එක්ව සිටියා.  නමුත් හොදම වැඩේ කියන්නේ,ලොව සුපිරි ටෙනිස් කි‍්‍රඩිකාවක් වන රුසියාවේ මාරියා ෂරපෝවාගේ ප‍්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය කි‍්‍රකට් පේ‍්‍රක්‍ෂකයින් කැළඹීමට පත්ව සිටිනවා. ඒ මාරියා ෂරපෝවා විසින් සුපිරි ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩක සචින් තෙන්ඩුල්කාර් යනු කවුරුන්දැයි...
3,983 Views
2014 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයේදී ආරම්භ වුණා. ඒත් සමගම පාපන්දු ක්‍රීඩකයන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය කාන්තා චරිත පිළිබඳවත් අවදානය යොමුවුණා. ඒ වරින්වර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිවලදී ප්‍රේක්ෂකාගාරවල ඔවුන්ද වැඩි වශයෙන් දැකගන්නට හැකිවීමයි. රොනාල්ඩෝගේ සිත්ගත් ඉරිනා රොනාල්ඩෝගේ සිත්ගත් ඉරිනා රොනාල්ඩෝගේ සිත්ගත් ඉරිනාමෙම කාන්තා චරිත අතර සුපිරි නිරූපිකා ඉරිනා ෂයික්ගේ නම...
3,477 Views
ස්මාට්ෆෝන්, ස්මාට් වොච් ආදී වශයෙන් සෑම දෙයම ස්මාට් වන ලෝකයක ඔබගේ හෙඩ්ෆෝන් යුවළ පමණක් ස්මාට් නොවී තිබීම තේ‍රුමක් නොමැත. ’World’s first wireless smart in-ear headphones’ලෙසින් නිෂ්පාදකයන් විසින් හඳුන්වාදෙන මෙම හෙඩ්ෆෝන් උපාංගය සැබවින්ම එම නිර්වචනයට ගැළපෙයි.මෙය ඔබට Bluetooth සම්බන්ධතාව හරහා රැහැන් රහිතව නොනවත්වා සංගීතය රස විඳීමට ඉඩ සලසාදෙන සාමාන්‍ය හෙඩ්ෆෝන් යුවළක් ලෙස භාවිත කළ හැක. කෙසේ වුවත් වෙනත් හෙඩ්ෆෝන්වලින්...
2,988 Views
බ්‍රසීල පාපන්දු උණුසුමත් එක්කම ජපානයට  අලුත් විදියේ පාපන්දු උණුසුමක් ඇවිත්. ඒ තමයි බබල් සොකර් නැත්තම් බබල් පාපන්දු.මේක සෙල්ලම් කරන්නේ කොහොමද කියලා මේ video එක බලලම තේරුම් ගන්නකො.
2,370 Views
දඟ පන්දු යැවීමෙන් පමණක් නොව පෙම්වතියන් සම්බන්ධයෙන් ද මහත් ආන්දෝලනයකට ලක්වූ ඔස්ට්‍රේලියාවේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයෙකු වන ෂේන් වෝන් යළිත් කතාබහට ලක්වෙලා තියනවා.මෙවර ඔහු සිය පෙම්වතිය බවට තෝරාගෙන ඇත්තේ, Playboy සඟරාවේ නිරූපිකාවක වන එමිලි ස්කොට් (Emily Scott)මේ පිළිබඳව ෂේන් වෝන් මාධ්‍ය නොමග යවමින් සිටිය ද ඔවුන් දෙදෙනාගේ දර්ශන රූගත කිරීමට පැපරාසියෙකු සමත් වෙලා තියනවා.ඒ, ඔවුන් දෙදෙනා ප්‍රංශයේ...
4,444 Views
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා සතුටින් ජීවත්වන බව නව සමීක්ෂණයක් මගින් සොයාගෙන තිබේ. මෙම සමීක්ෂණය මෙහෙයවූ කොට්න් U.S.A නම් ආයතනය ඒ සඳහා බ්‍රිතාන්‍යය ජාතිකයන් 1007 දෙනෙකුගේ දත්ත යොදාගෙන තිබේ.ඉන් ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් හැද නිදාගන්නන්ගෙන් ජීවිතය තෘප්තිමත් බව පවසා ඇත්තේ 38%ක් පමණක් වන අතර රාත‍්‍රියේදී නිරුවතින් සයනයට යන පුද්ගලයන්ගෙන් 57%ක් පවසා ඇත්තේ ඔවුන් තම සහකරුවා...
20,738 Views
ලෝකයේ මෙන්ම අප රටේද සියලුම සජීවී සංගීත ප්‍රසංග සඳහා සංගීත භාණ්ඩ සහ ඊට අවශ්‍ය වන මයික්‍රෆෝන් දක්නට ලැබේ. නමුත් ඉන්දියාවේ නවදිල්ලියේ සංගීත කණ්ඩායමක් විසින් එම සංකල්පය වෙනස් කරමින් සංගීත භාණ්ඩ නොමැතිව, ස්මාර්ට් ජංගම දුරකථන වලින් සහ ටැබ්ලට් මගින් සජීවී සංගීත ප්‍රසංග ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ. සංගීත කණ්ඩායමේ නාමය වනුයේ Rave iBand ය. ඔවුන්ගේ නව පෙරළිය ආරම්භ වනුයේ බොලිවුඩයේ චිත්‍රපට...
3,475 Views
මේ දිනවල පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය නැරඹීමට ලොව නන්දෙසින් පැමිණි සරාගී කාන්තාවන්ගේ ජායාරූප එකතුවක් විදෙස් මාධ්‍යය මගින් එලි දක්වා තිබේ. එම ජයාරූප ෂා gossips තුලින් බලන්න පහතින්.
4,599 Views
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ වාර්තා වූ හොඳම ගෝලයත්, අනතුරුව තවත් ගෝලයකුත් ලබා ගනිමින් ඉතිහාසයේ පළමු වතාවට අර්ධ අවසන් පූර්ව වටයට කොලොම්බියාව ගෙනයාමට ජේම්ස් රොඩ්‍රිගුවස් සමත්විය. රියෝ ද ජනෙයිරෝ නුවර මැරකානා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී රොඩ්‍රිගුවස් වාර්තා කළ ගෝල ද්විත්වයත් සමග මෙවර තරගමාලාවේ ඔහු මෙතෙක් ලැබූ ගෝල සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගියේය. එය 2006 සහ 2010 ලෝක කුසලාන පාපන්දු...
4,966 Views
පිළිකාවක් වැළඳීමෙන් මරණාසන්නව සිටි පෙම්වතෙකු අවසන් මොහතේදී විවාහ කරගත් පෙම්වතියක පිළිබඳව පිලිපීනයෙන් වාර්තා වෙනවා. 29 වන වියේ පසුවූ "රෝව්ඩොන්" නමැති එම තරුණයා සිය පෙම්වතිය වන "ලීසල්" සමග එළඹෙන ජූලි මාසයේදී යුගදිවියට එළඹීමට දහසක් බලාපොරොත්තු තබාගෙන සිටියද ඒ සිහින සියල්ලම බිඳවැටී ඇත්තේ පසුගිය මැයි මස සිදුකරන ලද  වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුට දරුණු අක්මා පිළිකාවක් වැළඳී ඇතිබව හෙළිවීමත්...
7,790 Views
[1]      «      85   |   86   |   87      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top