Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
08
"එකෙන්ම එපා වෙලාලු"

"එකෙන්ම එපා වෙලාලු" - "එකෙන්ම එපා වෙලාලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,226 Views


විවාහ වූ යුවලක් කවදාවත් දික්කසාද වීමට සිහින මවන්නේ නැහැ. නමුත් විවාහු වූ දවසෙම මඩු සාමය ගත කරන වෙලාවේම තමන්ගේ බිරිද දික්කසාද කරන්න තීරණය කරපු සැමියෙක් ගැන පුවතක් ෂා gossip වලට වාර්තා උනා.ඒ  සෞදි අරාබියෙන්

අදාළ යුවළ විවාහ උත්සවයට පසුව මධුසමය ගත කිරීම සඳහා හෝටලයක් තෝරාගෙන තිබුනා.

ඒ හෝටලය තුළ ඔවුන් දෙදෙනා විවාහයේ සතුට විඳිමින් සිටින අතරතුර ඔවුන්ට ලැබුණු විශේෂ තිලිණයක් හෝටල් සේවකයෙකු මාර්ගයෙන් ඔවුන්ට ලැබුනා.

එහි වූයේ, මනමාලිය විවාහයට පෙර වෙනත් තරුණයෙකු සමග එකට සිටි ඡායාරූප කිහිපයක්

එම ඡායාරූප සමග කුඩා කොළයක් ද තිබුණු අතර, ඉන් කියැවුණේ, තමා සමග විවාහ වී සිටි බව නොපිළිගතහොත් සියල්ල හෙළි කරන බවයි.

පසුව, තරුණිය සිය සැමියාට පවසා ඇත්තේ, තමන් මීට පෙර විවාහ වී සිටි බව ත්, නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා ඔහු සමග විවාහ වූ බව ත් ය.

ඉන් කලකිරුණු නව සැමියා  ඒ මොහොතේ ම ඇගෙන් දික්කසාද වීමටතීරණය කරලා තියනවා..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top