Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
06
"අතිශයින්ම සැමියන්ට පමණයි"

"අතිශයින්ම සැමියන්ට පමණයි" - "අතිශයින්ම සැමියන්ට පමණයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,165 Views

සාමාන්‍යයෙන් පවුල් ජීවිතවල වැඩි පුරම ආරවුල් ඇති වීමට හේතුවක් තමයි අඹු-සැමි දෙදෙනා අතර අවබෝධයකින් තොරව කටයුතු කිරීම. ඒ නිසාම නිත්‍යානුකූලව දික්කසාද නොවුනත් වෙන්ව ජීවත් වන පිරිස සීඝ්‍ර ලෙස ඉහළ යනවයි කියලා තමයි සමීක්ෂණ වෙබ් අඩවියක් වාර්තා කර තිබු‍ණේ. මෙය බටහිර රටවලදී දික්කසාද මට්ටමින් කෙලවර වුණත් ආසියාවේදී දික්කසාද නොවී වෙන් වෙන්ව ජීවත් වන පිරිසේ සංඛ්‍යාව ඉහළ ගිහින් තිබෙනවා.

මෙලෙස අඹු-සැමියන් වෙන් වීම‍ට ප්‍රධාන හේතුවක් විදිහට එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තියෙන්නෙ බිරිඳගේ එහෙමත් නැතිනම් භාර්යාවගේ අසතුටයි. ඒ කියන්නෙ ගොඩාක් පවුල්වල ආරවුල් ඇති වීමට හේතු වී තිබෙන්නෙ පවුල් ජීවිතය තුළ බිරිඳ අසතුටින් සිටීමයි. මේකට හේතු විදිහට පවුල් ජීවිතයක් තුළ බිරිඳට නිසි ගෞරවයක් ලබා දීම‍ට ස්වාමිපුරුෂයා විසින් කටයුතු නොකිරීම, බිරිඳට සවන් නොදීම, අවශ්‍යතා සොයා බැලීමේ ඇති අඩු පාඩු, අදහස් පිළි නොගැනීම, ගනන් නොගැනීම වගේ දේවල් පෙන්වා දී තිබෙනවා.

මේ විදිහට පවුල් ජීවිතය තුළ අසතුටින් කාලය ගෙවන බොහෝ කාන්තාවන් නිරන්තරයෙන් තම ස්වාමියා සමග අඩදබර ඇති කරගන්නා අතර එහි අවසන් ප්‍රථිපලය වෙන්වීම බවයි එම සමීක්ෂණ වාර්ථාවේ පෙන්වා දී තිබෙන්නෙ. කොහොම
වුනත් මොන අඩුපාඩුකම් තිබුණත් බිරිඳට නිසි ගෞරවය සහ නිසි තැන ලබා දෙන ස්වාමියන් ඉන්න පවුල්වල ජීවිත සුන්දරව ගෙවෙනවයි කියලත් සඳහන් වෙනවා. එහෙම පවුල්වල පිරිමින් මෙම සමීක්ෂණයට අදහස් දක්වමින් පවසා තිබෙන්නෙත්
එක අඩියක් පස්සට තිබ්බයි කියල වියදමක් යන්නෙ නැති නිසා ඒ ගැන ගොඩාක් ලොකුවට හිතන්නෙ නැහැ කියලයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top