Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
02
"නිරුවතින් නිදාගත්තොත් යුග දිවිය තෘප්තිමත්ලු"

"නිරුවතින් නිදාගත්තොත් යුග දිවිය තෘප්තිමත්ලු" - "නිරුවතින් නිදාගත්තොත් යුග දිවිය තෘප්තිමත්ලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

20,730 Views

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා සතුටින් ජීවත්වන බව නව සමීක්ෂණයක් මගින් සොයාගෙන තිබේ. මෙම සමීක්ෂණය මෙහෙයවූ කොට්න් U.S.A නම් ආයතනය ඒ සඳහා බ්‍රිතාන්‍යය ජාතිකයන් 1007 දෙනෙකුගේ දත්ත යොදාගෙන තිබේ.
ඉන් ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් හැද නිදාගන්නන්ගෙන් ජීවිතය තෘප්තිමත් බව පවසා ඇත්තේ 38%ක් පමණක් වන අතර රාත‍්‍රියේදී නිරුවතින් සයනයට යන පුද්ගලයන්ගෙන් 57%ක් පවසා ඇත්තේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය සමග ඉතා තෘප්තිමත් ජීවිතයක් ගත කරන බවයි.
මෙයට අමතරව පිජාමා අඳින්නන්ගෙන් 48%ක්ද රාත‍්‍රි ගවුම් අඳින්නන්ගෙන් 43%ක්ද සිය සබඳතා පිළිබඳව සතුටට පත්වෙන බව එම සමීක්ෂණයෙන් හෙළිවෙලා තියනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top