Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
07
"ෆේස්බුක් කසාදේ"

"ෆේස්බුක් කසාදේ" - "ෆේස්බුක් කසාදේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,262 Views

2007 වසරේදී ස්ටීවන් ගේ ෆේස්බුක් පිටුවෙහි දුටු නෆීස් ජූන් නමැති තරුණියක් පෝක් කොට ඇති අතර එමගින් ආරම්භ වූ වසර හතක ඔවුන්ගේ මිත්‍රත්වය ෆේස්බුක් ඔස්සේම ප්‍රේම සම්බන්ධතාවයක් දක්වා දුරගොස් ගිහිල්ල තියනවා. පසු ගියදා නෆීස් සහ ස්ටීවන් ෆේස්බුක් ප්‍රධාන කාර්යාලයේ දී  විවාහා ගිවිස ගත්තේ  ෆේස්බුක් නිර්මාතෘ  හා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ගේ  සහභාගීවීමෙන්.
ප්‍රේම සම්බන්ධතාවයන් වසර හතකට පසුව ස්ටීවන් විසින් නෆීස් ව මෙන්ලෝ පාර්ක් හි පිහිටා ඇති ෆේස්බුක් ප්‍රධාන කාර්යාලයේ සංචාරයක් සඳහායැයි කියමින් රැගෙන ගොස් ඇතිඅතර එහිදී ඇයව පුදුමයට පත්කරමින් ඇයට විවාහ යෝජනාව සිදුකරලා තියනවා.








මෙන්න ඒ වීඩියෝ එක ෂා gossips  තුලින්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top