Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
30
"මරණ මංචකයේ සිටි පෙම්වතා හා විවාහ වූ පෙම්වතිය (Video) පැය 10කින් පසු සැමියා මිය යයි"

"මරණ මංචකයේ සිටි පෙම්වතා හා විවාහ වූ පෙම්වතිය (Video) පැය 10කින් පසු සැමියා මිය යයි" - "මරණ මංචකයේ සිටි පෙම්වතා හා විවාහ වූ පෙම්වතිය (Video) පැය 10කින් පසු සැමියා මිය යයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,782 Views

පිළිකාවක් වැළඳීමෙන් මරණාසන්නව සිටි පෙම්වතෙකු අවසන් මොහතේදී විවාහ කරගත් පෙම්වතියක පිළිබඳව පිලිපීනයෙන් වාර්තා වෙනවා.

 29 වන වියේ පසුවූ "රෝව්ඩොන්" නමැති එම තරුණයා සිය පෙම්වතිය වන "ලීසල්" සමග එළඹෙන ජූලි මාසයේදී යුගදිවියට එළඹීමට දහසක් බලාපොරොත්තු තබාගෙන සිටියද ඒ සිහින සියල්ලම බිඳවැටී ඇත්තේ පසුගිය මැයි මස සිදුකරන ලද  වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුට දරුණු අක්මා පිළිකාවක් වැළඳී ඇතිබව හෙළිවීමත් සමගයි.

මරණයට පත්වීමට ප්‍රථම ඔහුගේ අවසන් ආශාව වී ඇත්තේ සිය පෙම්වතිය සමග විවාහ වීමයි. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුලදී ඔහුගේ විවාහ මංගල උත්සවය රෝහල තුලදීම සංවිධානයකොට තිබේ. එම විවාහය පැවැත්වීමෙන් පැය 10 කට පමණ පසු එම තරුණයා මියගිහිල්ල තියනවා.

විවාහය සිදුවූ අයුරු ඔහුගේ සොයුරා විසින් පටිගතකොට ඇතිඅතර යූ ටියුබ් වෙත එක්කල එම වීඩියෝව ෂා gossips තුලින් බලන්න ඔයාට අවස්තාව.
Video එක  බලන්න පහතින්.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top