Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
03
"පාපන්දුවකට පෙම් බැන්දා....."

"පාපන්දුවකට පෙම් බැන්දා....." - "පාපන්දුවකට පෙම් බැන්දා....."Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,468 Views

2014 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයේදී ආරම්භ වුණා. ඒත් සමගම පාපන්දු ක්‍රීඩකයන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය කාන්තා චරිත පිළිබඳවත් අවදානය යොමුවුණා. ඒ වරින්වර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිවලදී ප්‍රේක්ෂකාගාරවල ඔවුන්ද වැඩි වශයෙන් දැකගන්නට හැකිවීමයි.

රොනාල්ඩෝගේ සිත්ගත් ඉරිනා
රොනාල්ඩෝගේ සිත්ගත් ඉරිනා
රොනාල්ඩෝගේ සිත්ගත් ඉරිනා

මෙම කාන්තා චරිත අතර සුපිරි නිරූපිකා ඉරිනා ෂයික්ගේ නම නිතැතින්ම රැඳී තිබෙනවා. ඒ ඇය පෘතුගාල ක්‍රීඩක රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සාමාජික ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග පෙමින් වෙළී සිටින නිසයි.

එසේම 2010 පාපනදු ලෝක කුසලානය වෙනුවෙන් වකා වකා ගීතය ගායනා කළ ශකිරා ගීතය හා පාපන්දුවත් සමග තමන් ඈඳාගත් නාමය තවදුරටත් ජනප්‍රිය කරගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩක Gerard සමග පෙමින් වෙළීමත් සමගයි. එසෙම ඇය මෙවර තරගාවලිය සඳහාද ලා, ලා, ලා නමින් ගීතයක් ගායනා කළා

වකා වකා සමග පෙමින් වෙළුණු ශකිරා

එසේම 2010 පාපනදු ලෝක කුසලානය වෙනුවෙන් වකා වකා ගීතය ගායනා කළ ශකිරා ගීතය හා පාපන්දුවත් සමග තමන් ඈඳාගත් නාමය තවදුරටත් ජනප්‍රිය කරගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩක Gerard සමග පෙමින් වෙළීමත් සමගයි. එසෙම ඇය මෙවර තරගාවලිය සඳහාද ලා, ලා, ලා නමින් ගීතයක් ගායනා කළා.

ජර්මන් ක්‍රීඩකයෙකු සමග පෙමින් වෙළුණු නිරූපිකාව

මෙම කාන්තා චරිත අතර සුපිරි නිරූපිකා ඉරිනා ෂයික්ගේ නම නිතැතින්ම රැඳී තිබෙනවා. ඒ ඇය පෘතුගාල ක්‍රීඩක රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සාමාජික ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග පෙමින් වෙළී සිටින නිසයි. - See more at: http://ada.lk/article/17965/%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B1%E0%B6%B8-%E0%B6%88%E0%B6%B3%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9D#sthash.q09y2dHO.dpuf

ජර්මන් ක්‍රීඩක මාරියෝ ගොට්ප්ස් සමග පෙමින් වෙළී සිටින ඈන් කැතරින් බ්‍රෙමෙල් විලාසිතා නිරූපණ වේදිකාවේ මෙන්ම පාපන්දු ලොවද ජනප්‍රියත්වය තහවුරු කරගත් තැනැත්තියක්.

වසරේ ක්‍රීඩකයා සමග පෙමින් වෙලුනු ස්පාඤ්ඤ ගායිකාව

ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ දැල්රකින්නා මෙන්ම මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ වසරේ ක්‍රීඩකයා වන ඩේවිඩ් ඩි ගී සමග පෙමින් වෙළී සිටින ස්පාඤ්ඤ ගායිකා එඩුර්නෙ ගාර්සියාද පාපන්දු ප්‍රේක්ෂකාගාරයේ රැඳුණු තවත් ජනප්‍රිය කාන්තා චරිතයක්.

පාපන්දුව සමග නම ඈඳාගත් ලොව සරාගීම මාධ්‍යවේදිනිය

ලොව සරාගීම මාධ්‍යවේදිනිය ලෙස මනාප දිනාගත් සාරා කාර්බොනෙරෝද පාපන්දුවත් සමග නම ඈඳාගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩක Iker Casillas සමග සම්බන්ධවීමෙන්. ඔවුන් මේ වසර මුලදී කුළුදුල් දරු උපත සැමරූ බවද වාර්තා වුණා

නිළි දිවියට සමුදුන් මිචෙලා

ඉතාලි පාපන්දු ක්‍රීඩක අල්බෙර්ටො සමග පෙමින් බැඳුණු ඉතාලි නිළි මිචෙලා වර්තමානයේ සිය රංගන ජීවිතයටද සමුදී අල්බෙර්ටෝගේ දියණියට රැකවරණය සපයන ආදරණීය මවක ලෙස කටයුතු කරනවා.

පාපන්දුව සමග බැඳුණු සරාගීම ලන්දේසි කත

ඕලන්ත මැද පෙළ ක්‍රීඩක වෙස්ලෙ සමග පෙමින් බැඳුණු ධන කුවේරයකගේ දියණියක සහ නිළියක වන යොලන්තේගේ නමද පාපන්දුවත් සමග රැඳී පවතිනවා. ඇය සරාගීම ලන්දේසි කත ලෙස තෙවරක්ම නම් කරන ලද්දියක වන අතර, රූපවාහිනී නිවේදිකාවක ලෙසද සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ තැනැත්තියක්. වර්තමානයේ ඇය ළමා අපචාර පිටුදැකීම වෙනුවෙන් මෙහෙවරක යෙදෙන බව වාර්තාවෙනවා.

මිලියනපතියෙකු අතහැර පාපන්දුවට පෙම්බැඳි ඩැනිඑලා

මිලියනපතියෙකු සමග පැවැති විවාහය අතහැර ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක Cesc Fabregas සමග පෙමින් බැඳුණු ඩැනිඑලා සෙමාන් ජනප්‍රිය සමාජ සේවිකාවක්. ඇයට වඩා අවුරුදු 13 කින් වයසින් අඩු පාපන්දු ක්‍රීඩක ප්‍රේමවන්තයා සමග දිවිගෙවන ඩැනිඑලාට පෙර කසාදයෙන් දරුවන් දෙදෙනෙක්ද සෙස්ක්ගෙන් දියනියකද ඉන්නවා.

ස්වීඩන් ක්‍රීඩක බිරිඳ ඔක්සානා

ඔක්සානා ඇන්ඩර්සන් ගායිකාවක මෙන්ම නිරූපිකාවක ලෙසද කටයුතු කරන්නියක්. ඇය ස්වීඩන් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් විල්හෙල්ම්සන්ගේ දරු දෙදෙනාගේ ආදරණීය මවයි. වර්තමානයේ ඇය විලාසිතා හා සංචාර වැඩසටහන් සහිත වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා.  - See more at: http://ada.lk/article/17965/%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B1%E0%B6%B8-%E0%B6%88%E0%B6%B3%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9D#sthash.q09y2dHO.dpuf

ඔක්සානා ඇන්ඩර්සන් ගායිකාවක මෙන්ම නිරූපිකාවක ලෙසද කටයුතු කරන්නියක්. ඇය ස්වීඩන් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් විල්හෙල්ම්සන්ගේ දරු දෙදෙනාගේ ආදරණීය මවයි. වර්තමානයේ ඇය විලාසිතා හා සංචාර වැඩසටහන් සහිත වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා.

Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top