Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
04
"කවුද සචින් තෙන්ඩුල්කාර් කියන්නේ?"

"කවුද සචින් තෙන්ඩුල්කාර් කියන්නේ?" - "කවුද සචින් තෙන්ඩුල්කාර් කියන්නේ?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,975 Views

 පසුගියදා  පැවති රෆායාල් නඩාල් සහ රොජර් ෆෙඩරර් අතර ටෙනිස් තරගය නැරඹීම සදහා සචින් තෙන්ඩුල්කාර්ද එක්ව සිටියා.  නමුත් හොදම වැඩේ කියන්නේ,
ලොව සුපිරි ටෙනිස් කි‍්‍රඩිකාවක් වන රුසියාවේ මාරියා ෂරපෝවාගේ ප‍්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය කි‍්‍රකට් පේ‍්‍රක්‍ෂකයින් කැළඹීමට පත්ව සිටිනවා. ඒ මාරියා ෂරපෝවා විසින් සුපිරි ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩක සචින් තෙන්ඩුල්කාර් යනු කවුරුන්දැයි තමන් නොදන්න බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමත් එක්කයි.. ඇය මේ  ප‍්‍රකාශය සිදුකළේ විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අතරතුර.
 
එහිදී නිවේදකයෙකු මරියා ෂරපෝවාගෙන් විමසා ඇත්තේ සචින් තෙන්ඩුල්කාර් පිළිබද අසා තිබේද යන්නයි. එහෙත් ඇය එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ තමන් එවැන්නෙකු පිළිබද අසා නොමැති බවයි.

මෙම ප‍්‍රකාශයත් සමග ඉන්දීය කි‍්‍රකට් පේ‍්‍රක්‍ෂකයින් මාරියා ෂරපෝවාට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ දැඩි විරෝධයක් පළ කර තිබුණා. ඇයගේ නිල ෆේස්බුක් පිටුවේ සටහන් තබා ඇති ඉන්දීය කි‍්‍රකට් පේ‍්‍රක්‍ෂයින් දෙවියන්ගෙන් ඉල්ලා ඇත්තේ ෂරපෝවාට ඥාණය ලබාදෙන ලෙසයි.


විම්බල්ඩන් ටෙනිස් තරග නැරඹීමට පැමිණි සිටි සචින් තෙන්දුල්කාර්



මාරියා ෂරපෝවාගේ  ෆොටෝ සෙට් එකක් ෂා gossips තුලින් බලන්න මෙන්න චාන්ස් එක.



















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top