Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
07
"මේ කාම සූත්‍ර නෙවේ ජැකලින්ගේ කෑම සුත්‍ර"

"මේ කාම සූත්‍ර නෙවේ ජැකලින්ගේ කෑම සුත්‍ර" - "මේ කාම සූත්‍ර නෙවේ ජැකලින්ගේ කෑම සුත්‍ර"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,854 Views

ශ්‍රී ලංකාවේ ඉදන්, බොලිවුඩ් පුරවරයට ගියපු, ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේ අවන්හලක් විවෘත කිරීමට සූදානමි බව  ෂා gossips තුලින් මීට කලින් අපි ඔයාලට කිව්වා මතකද?  ඒ  අවන්හල ඊලග සතියේදී කොළඹ නගරය තුල විවෘත කරන බව ඇය ඉන්දියානු මාධ්‍යය වෙත කියලා තියනවා.

මෙම අවන්හල සඳහා නමක් සොයාගැනීම සඳහා ඇය බොහෝ වෙහෙස වී ඇති අතර අවසානයේ එයට "කෑම සූත්‍ර" ලෙස නම් තබා ඇත. අවන්හලේ නම "කාම සූත්‍ර" නොවන බවත් එය "කෑම සුත්‍ර බවත්" එහෙයින් කාමුක කිසිවක් අවන්හලේ නොමැති බවද ඇය ඉන්දියානු මාධ්‍යයට කියලා තියනවා.

 මේ දිනවල සල්මන් ඛාන් සමග රංගනයෙන් දායක වන "කික්" චිත්‍රපටයේ වැඩ කටයුතු අතර ලංකාවට පැමිණ මෙම අවන්හල විවෘත කිරීමට ජැක්ලින් සූදානම් කියලත් ආරංචි. මේ  විවෘත කිරීමට ජැකලින් එක්ක සල්මනුත් ආවොත් ඒකත් පුදුමයක් නෙවෙයි නේද?













Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top