Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
02
"ස්මාට් වන හෙඩ්ෆෝන්"

"ස්මාට් වන හෙඩ්ෆෝන්" - "ස්මාට් වන හෙඩ්ෆෝන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,981 Views

ස්මාට්ෆෝන්, ස්මාට් වොච් ආදී වශයෙන් සෑම දෙයම ස්මාට් වන ලෝකයක ඔබගේ හෙඩ්ෆෝන් යුවළ පමණක් ස්මාට් නොවී තිබීම තේ‍රුමක් නොමැත. ’World’s first wireless smart in-ear headphones’ලෙසින් නිෂ්පාදකයන් විසින් හඳුන්වාදෙන මෙම හෙඩ්ෆෝන් උපාංගය සැබවින්ම එම නිර්වචනයට ගැළපෙයි.



මෙය ඔබට Bluetooth සම්බන්ධතාව හරහා රැහැන් රහිතව නොනවත්වා සංගීතය රස විඳීමට ඉඩ සලසාදෙන සාමාන්‍ය හෙඩ්ෆෝන් යුවළක් ලෙස භාවිත කළ හැක. කෙසේ වුවත් වෙනත් හෙඩ්ෆෝන්වලින් මෙය වෙනස්වන්නේ ඔබට මෙහි ඇති 4GB  ධාරිතාවේ ඔබ කැමති ගීත තැන්පත් හැකිවීම නිසාවෙනි. එනම් ඔබට ස්මාට්ෆෝනයක් හෝ වෙනත් එවැනි කිසිදු උපකරණයක් මෙම ස්මාට් හෙඩ්ෆෝන් සමගින් භාවිත කිරීමට අවැසි නොවේ.

‘තෙතමනයට, කම්පනයට ඔරොත්තු දෙන මෙම ස්මාට් හෙඩ්ෆෝන් යුවළේ හැකියාවන් මෙතෙකින් නිම නොවේ. මෙහි ඔබ ඇවිදින වේගය, පියවර ප්‍රමාණය, ගු‍රුත්වය, දුර, වේලාව වැනි සාධක මෙන්ම ඔබගේ හෘද ස්පන්දනය, ශරීර උෂ්ණත්වය, ඔක්සිජන් සැපයුම වැනි ජීව සාධකද මනින සංවේදක ඇතුළත්ව තිබේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top