Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ඊජිප්තු පුරාවෘත වල සඳහන් විවිධ මිත්‍යා මත හා බැඳි මෙම නගරය මධ්‍යධරණී මුහුදු පතුලේ වැලි සහ මඩ යට වසර 1200කට අධික කාලයක් වැළලී තිබිණ. සැඟවී තිබු මේ වැළලුනු නගරය පුරාවිද්‍යාඥයන් විසින් කෙමෙන් කෙමෙන් මතු කරගනිමින් පවතී. Heracleion හි සැඟවුණු අභිරහස් මෙහිදී ගොඩ ගැනෙන පුරාවස්තු සහ නටඹුන් වලින් අනාවරණය කරගැනීමට හැකි වනු ඇත. මෙම පුරාවස්තු සුරක්ෂිතව පැවතීම හේතුවෙන් වැළලුනු ඒ අතීතය නැවත ගොඩගැනීමට...
17,267 Views
නාසා සිදු කරපු අලුත්ම සොයාගැනීමක් තමා මේ. සෞරග්‍රහ මණ්ඩලයේ ලොකුම චන්ද්‍රයා වන ජුපිටර්ගේ සඳ මත සැඟවුණු සාගරයක් තියෙනවා. මෙ සාගරය විශාලත්වයෙන් ගොඩක් ලොකුයි. ඒ වගේම මේ චන්ද්‍රයා මත චුම්භක ක්ෂේත්‍රයක් වගේම ගොඩක් ඉහල සාන්ද්‍රනයක ඔකිසිජන් දකින්න පුලුවන්. මේ ඔක්කොම සොයාගැනීම් කරල තියෙන්නේ හබල් ටෙලස්කෝපයයි.කොහොම වුනත් අපිට මේ චන්ද්‍රයා මතට ගිහිල්ලා ජීවත් වෙන්න නම් ට්කක් අමාරුයි....
11,661 Views
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරඟය දැන් පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාව ඉනිම අවසන් කළේ නියමිත පන්දුවාර 50 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 363 ක් රැස් කරමින්.   මෙම තරඟයේදී සුපිරි පිතිකරු කුමාර සංගක්කාර තවත් ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ එක්දින තරඟ...
4,142 Views
අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් විසින් සම ලිංගිකයන් ඝාතනය කිරීමටද දැන් පෙළඹී තිබේ. සිරියාවේ රකා නගරයේදී සිදුකළ මෙවන් ඝාතනයකට අදාළ ඡායාරූප සමූහයක් ඔවුන් අන්තර්ජාලයට මුදා හැර තිබේ.එම පළමු ඡායාරූපයේ කාන්තාවන් හා ළමයින් ඇතුළු විශාල පිරිසක් ඉහළ බලා සිටිනු දැක්වී ඇත. ඔවුන් එසේ බලා සිටිනුයේ උස් ගො‍ඩනැගිල්ලක මුදුන දෙසය.ඉන්පසු දැක්වෙන ඡායාරූපවල හිසේ සිට දෙකන්ද වැසෙන කළු ඇඳුමින් සැරසුනු...
7,704 Views
සුපිරි හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ් (Harrison Ford) සිටි ගුවන් යානය අනතුරට ලක්වූ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළකි මේ.
මෙම දර්ශන සටහන් වී තිබුණේ, අනතුරට පත් වූ යානයෙහි ම සවි කර තිබූ කැමරාවක ය.
3,094 Views
රුසියාවේ පැවති සමාජවාදී පාලන ක්‍රමය මීට වසර ගණනකට පෙර බිඳ වැටිණි.එකල රුසියාවේ පැවති වී.අයි. ලෙනින්ගේ ප්‍රතිමා පවා බිම පෙරළා දමමින් එම පාලන ක්‍රමයට එවකට සිටි රුසියානු ජාතිකයෝ විරෝධය පළ කළහ.සමාජවාදී පාලන ක්‍රමය බිඳ වැටීම ත් සමග එරට ආර්ථිකය සහ ස්ථාවරත්වය ද බිඳ වැටුණු බව ඇතැමෙකුගේ අදහස යි
8,501 Views
අමෙරිකාවේ යුටාහ් ප්‍රාන්තයේ ගංඟාවට ඇද වැටුණු මෝටර් රථයක පැය 14කට වැඩි කාලයක් සිර වී සිටි සිඟිත්තියකගේ ජීවිතය බේරා ගෙන තිබේ.
5,580 Views
රංගන හේරත් හා දිනේෂ් චන්දිමාල්ගේ ආබාධ හේතුවෙන් කිත්රුවන් විතානගේ හා තරිඳු කෞෂාල් ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් ඇතුළුව මේ වන විට කී‍්‍රඩකයින් පස් දෙනෙකු මේ වන විට ආබාධවලට ලක්ව සිටිනවා. එ් වෙනුවට උපුල් තරංග, කුසල් ජනිත් සහ සීක්කුගේ ප‍්‍රසන්න මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවනු ලැබුවා....
4,204 Views
සැතපුම් 3 ක් දුරින් තිබෙන සතුරු ඉලක්ක විනාශ කළ හැකි නව ලේසර් කිරණ අවියක් ඉතා සාර්ථකව අත්හදා බැලූ බව ප‍්‍රහාරක යානා හා නව තාක්ෂණික ගිනි අවි නිපදවීම සම්බන්ධයෙන් ප‍්‍රකට ඇමරිකා සමාගමක් වන ලොක්හීඞ් මාර්ටින් සමාගම කියයි.ලේසර් අවි වලින් භාවිතය ලොවට අලූත් දෙයක් නොවූවද මෙම නව ලේසර් අවිය සැහැල්ලූ හා වඩා කාර්යක්ෂම බව පැවසේ.එනිසාම දැනට භාවිතයේ ඇති ලේසර් අවි ගොඩබිම සවිකිරීමට හෝ විසල්...
4,901 Views
FaceBook භාවිතා කරන ඔයාටත් FaceBook page එකක් තියනවද?
5,599 Views
අත්අඩංගුවේ සිටි ජොර්දාන ජාතික ගුවන් නියමුවා ගිනි තබා ඝාතනය කිරීමට අයිඑස් අන්තවාදීන් කටයුතු කළ ආකාරය අනුකරණය කරමින් තම මිතුරාව ගිනි තබා මරණයට පත්කිරීමට යේමනයේ පාසල් සිසුන් කණ්ඩායමක් උත්සාහ කර තිබේ.වයස අවුරුදු 7 ත් 10 ත් අතර වයස්වල පසුවන්නන්යැයි පැවසෙන මෙම පාසැල් සිසුන් පිරිස තම මිතුරාව ලීයෙන් තැනූ කූඩුවක සිරකර එය මතට පෙට‍්‍රල් වත් කර ගිනි තබා ඇත.කූඩුවේ සිරව සිටි සිසුවාගේ වාසනාවට...
7,612 Views
අද ජාත්‍යන්තර කාන්තා දිනය. ඈත අතීතයේ සිට අද දක්වා ලෝකේ හිටපු විශිෂ්ටම කාන්තාවන් කිහිප දෙනෙක් ගැන නොදන්න විස්තර මෙන්න.
6,027 Views
ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව මගින්  දෙවැනි වරටත් බිල්ගේට්ස් නම්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගමේ පුරෝගාමියා වු ගේට්ස් විසින් මෙක්සිකෝ ව්‍යාපාරිකයකු වු කාලොස් ස්ලිම් නැවත වරක් පරාජයට පත්කරනු ලැබ සිටියි.  ගේට්ස්ගේ මුළු වත්කම් ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි 13 වැනිදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 79 ක් බව ගණන් බලා තිබේ.ලෝකයේ ප්‍රකෝටිපතියන්...
3,112 Views
උරුගුවේ ජනතාවගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ජනාධිපති ධූර කාලය නිමා කරන හිටපු ජනපති හොසේ මුහිකා වෙතටයි.හිටපු ගරිල්ලා සටන් කරුවකු වන හොසේ මුහිකා ලොව පතල වූයේ පැරණි මෝටර් රථයක් පදවාගෙන ගමන් බිමන් යන, ගොවි පැලක ජීවත් වන, කකුල් තුනේ බලු සුරතලෙකු හිමි, සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන ජනාධිපතිවරයෙකු ලෙසිනි.ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස හැඳින්වෙන හොසේ මුහිකා රට පාලනය කළේ සිය බිරිඳට...
3,868 Views
196 බිලෝ’ කියන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර තියෙන ගොඩක් අලුත් දේවල් නිපදවන අයිස් ක්‍රීම් සමාගමක්. මේ අයගේ අලුත්ම නිර්මාණය තමයි අඳුරේ දිලෙන ‘ග්ලෝ ඉන් ද ඩාර්ක්’ අයිස් ක්‍රීම්. මේක හදල තියෙන්නේ ෆ්ලොරොසීන් කියන රසායනික ද්‍රව්‍යය එකතු කරල. ෆ්ලොරොසීන් වලින් අපේ නිරෝගී බවට කිසිම හානියක් වෙන්නේ නැහැ කියල තහවුරු කරල තියෙනවා. මේ අඳුරේ දිලෙන අයිස් ක්‍රීම් රහවල් තුනකින් එනවා. මේ...
3,032 Views
[1]      «      46   |   47   |   48      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top