FaceBook භාවිතා කරන ඔයාටත් FaceBook page එකක් තියනවද?
ඊලග සතිය වෙනකොට ඔයාගේ FaceBook page likes සමහර විට අඩුවෙයි. මේ සම්බන්ධයෙන් FaceBook භාවිතා කරන අයගේ නොසතුට උනත් FaceBook ආයතනයනම් කියන්නේ මේ වැඩේ නිසා බොරු FaceBook page හදලා තියන අයව සහ බොරු FaceBook ගිණුම් භාවිත කරන අයව අයින් කරලා දාන්න පුළුවන් කියල.
මේ වැඩේ නිසා මාර්තු 12 වනිදාගෙන් පස්සේ ඔයාගේ FaceBook page එකේ Likes අඩු වේවි. නමුත් ඊට පස්සේ ඔබේ FaceBook page වල තියන Like ප්‍රමාණය බොරු ගිණුම් වලින් නොව ඔබට කරන ඇත්තම FaceBook ගිණුම් භාවිත කරන අයගෙන්ම පමණක් බව
මතක තබා ගන්න.