Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
09
"අභිරහස් අනතුරකින් සිඟිත්තිය බේරා ගැනේ - ගංඟට වැටුණු මෝටර් රථයයේ පැය14ක් හිර වෙලා"

"අභිරහස් අනතුරකින් සිඟිත්තිය බේරා ගැනේ - ගංඟට වැටුණු මෝටර් රථයයේ පැය14ක් හිර වෙලා" - "අභිරහස් අනතුරකින් සිඟිත්තිය බේරා ගැනේ - ගංඟට වැටුණු මෝටර් රථයයේ පැය14ක් හිර වෙලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,581 Views
අමෙරිකාවේ යුටාහ් ප්‍රාන්තයේ ගංඟාවට ඇද වැටුණු මෝටර් රථයක පැය 14කට වැඩි කාලයක් සිර වී සිටි සිඟිත්තියකගේ ජීවිතය බේරා ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මාස 18ක් වයසැති එම දැරිය මෝටර් රථයේ අසුනක සිර වී සිටියදී ධීවරයෙකු විසින් සොයා ගනු ලැබ ඇති බව ය.

පසුව දැරිය රෝහල්ගත කර ඇති අතර ඇය යහපත් අතට පත්වෙමින් සිටින බව රෝහල් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දැරියගේ මව මෝටර් රථය පදවමින් සිට ඇති අතර ඇයගේ මළ සිරුර රියැදුරු අසුනේ තිබී සොයා ගෙන තිබේ.

රාත්‍රී 10.30ට පමණ ඔවුන් අනතුරට මුහුණ දී ඇත්තේ, සිය නිවස බලා යමින් සිටියදී ය.

අසල සිටි පිරිසට අනතුරක ශබ්දයක් ඇසී ඇති නමුත් එම අවස්ථාවේ පරීක්ෂා කළ ද කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකි වී නොමැත.

පසුව සෙනසුරාදා පස්වරුවේ පාලමක සිමෙන්නති බැම්මක් අසල රැඳී තිබියදී මොටර් රථය හමුවී ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top