Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
17
"මුහුද යටින් ඉපැරණි ඊජිප්තු නගරයක් වසර 1200කට පසු සොයා ගැනේ"(Video)

"මුහුද යටින් ඉපැරණි ඊජිප්තු නගරයක් වසර 1200කට පසු සොයා ගැනේ"(Video) - "මුහුද යටින් ඉපැරණි ඊජිප්තු නගරයක් වසර 1200කට පසු සොයා ගැනේ"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

17,268 Views

ඊජිප්තු පුරාවෘත වල සඳහන් විවිධ මිත්‍යා මත හා බැඳි මෙම නගරය මධ්‍යධරණී මුහුදු පතුලේ වැලි සහ මඩ යට වසර 1200කට අධික කාලයක් වැළලී තිබිණ. සැඟවී තිබු මේ වැළලුනු නගරය පුරාවිද්‍යාඥයන් විසින් කෙමෙන් කෙමෙන් මතු කරගනිමින් පවතී. Heracleion හි සැඟවුණු අභිරහස් මෙහිදී ගොඩ ගැනෙන පුරාවස්තු සහ නටඹුන් වලින් අනාවරණය කරගැනීමට හැකි වනු ඇත. මෙම පුරාවස්තු සුරක්ෂිතව පැවතීම හේතුවෙන් වැළලුනු ඒ අතීතය නැවත ගොඩගැනීමට හැකි වනු ඇත.

මෙහිදී හමු වූ පුරාවස්තු ඇතුලත් චායාරූප එකතුවක් පහලින් ඇත.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top