Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
03
"අඳුරේ දිලෙන අයිස් ක්‍රීම් - එකක් ඩොලර් 225 යි"

"අඳුරේ දිලෙන අයිස් ක්‍රීම් - එකක් ඩොලර් 225 යි" - "අඳුරේ දිලෙන අයිස් ක්‍රීම් - එකක් ඩොලර් 225 යි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,033 Views

196 බිලෝ’ කියන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර තියෙන ගොඩක් අලුත් දේවල් නිපදවන අයිස් ක්‍රීම් සමාගමක්. මේ අයගේ අලුත්ම නිර්මාණය තමයි අඳුරේ දිලෙන ‘ග්ලෝ ඉන් ද ඩාර්ක්’ අයිස් ක්‍රීම්. මේක හදල තියෙන්නේ ෆ්ලොරොසීන් කියන රසායනික ද්‍රව්‍යය එකතු කරල. ෆ්ලොරොසීන් වලින් අපේ නිරෝගී බවට කිසිම හානියක් වෙන්නේ නැහැ කියල තහවුරු කරල තියෙනවා. මේ අඳුරේ දිලෙන අයිස් ක්‍රීම් රහවල් තුනකින් එනවා.
 
මේ අයිස් ක්‍රීම් එකෙන් එක හැන්දක් ඩොලර් 225ක් වෙනවා





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top