Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
16
"ජලය සහ ඔක්සිජන් සමග පෘතුවිය වගේ තවත් තැනක්"

"ජලය සහ ඔක්සිජන් සමග පෘතුවිය වගේ තවත් තැනක්" - "ජලය සහ ඔක්සිජන් සමග පෘතුවිය වගේ තවත් තැනක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,662 Views

නාසා සිදු කරපු අලුත්ම සොයාගැනීමක් තමා මේ. සෞරග්‍රහ මණ්ඩලයේ ලොකුම චන්ද්‍රයා වන ජුපිටර්ගේ සඳ මත සැඟවුණු සාගරයක් තියෙනවා. මෙ සාගරය විශාලත්වයෙන් ගොඩක් ලොකුයි. ඒ වගේම මේ චන්ද්‍රයා මත චුම්භක ක්ෂේත්‍රයක් වගේම ගොඩක් ඉහල සාන්ද්‍රනයක ඔකිසිජන් දකින්න පුලුවන්.
මේ ඔක්කොම සොයාගැනීම් කරල තියෙන්නේ හබල් ටෙලස්කෝපයයි.

කොහොම වුනත් අපිට මේ චන්ද්‍රයා මතට ගිහිල්ලා ජීවත් වෙන්න නම් ට්කක් අමාරුයි. ඒ චන්ද්‍රයාගේ සාගරය තියෙන්නේ පොළොව මට්ටමින් සැතපුම් 100ක් පමණ යට නිසා මිනිස් වාසයට සුදුසු උෂ්ණත්වයක් තියෙන බවට තහවුරු කරන්න බැරි නිසයි. කොහොම වුනත් අනාගතයේ ජලය වගේ ම ඔක්සිජන් තැන්පත් කරන්න පුලුවන් තැනක් හැටියට මේ  චන්ද්‍රයා තෝරගන්න පුලුවන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top