Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
04
"බිල් ගේට්ස් යළි ලොව අංක එක"

"බිල් ගේට්ස් යළි ලොව අංක එක" - "බිල් ගේට්ස් යළි ලොව අංක එක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,114 Views

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව මගින්  දෙවැනි වරටත් බිල්ගේට්ස් නම්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගමේ පුරෝගාමියා වු ගේට්ස් විසින් මෙක්සිකෝ ව්‍යාපාරිකයකු වු කාලොස් ස්ලිම් නැවත වරක් පරාජයට පත්කරනු ලැබ සිටියි.  

ගේට්ස්ගේ මුළු වත්කම් ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි 13 වැනිදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 79 ක් බව ගණන් බලා තිබේ.

ලෝකයේ ප්‍රකෝටිපතියන් 1826 වාර්තාගතවී තිබේ. පසුගිය මාස 12 තුල වැඩිවු ගණන 181 ක් දෙනෙක් බවද ෆෝබ්ස් වාර්තාවේ දැක්වේ. ධනවතුන් අතර ලෝකයේ තෙවැනියා වි ඇත්තේ ස්පාඤඤයේ මෝස්තර නිර්මාණ ජාලයක හිමිකරු වු ඇමන්සියෝ ඕටෙගා වේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top