Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
11
'සංගාගේ අලුත්ම ලෝක වාර්තාව"

'සංගාගේ අලුත්ම ලෝක වාර්තාව" - 'සංගාගේ අලුත්ම ලෝක වාර්තාව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,143 Views


ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරඟය දැන් පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාව ඉනිම අවසන් කළේ නියමිත පන්දුවාර 50 ක් අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 363 ක් රැස් කරමින්.   

මෙම තරඟයේදී සුපිරි පිතිකරු කුමාර සංගක්කාර තවත් ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ එක්දින තරඟ 4 කදී පිට පිට ශතක 4 ක් ලබා ගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි. පන්දු 95කදී 4 පහර 13 ක් සහ 6 පහර 4 ක් සමගින් සංගක්කාර අද වාර්තා කළේ සිය එක්දින දිවියේ 25 වන ශතකයයි. තිලකරත්න දිල්ෂාන් ද අද තරගයේදී ලකුණු 104 ක් රැස් කළ අතර එය ඔහුගේ එක්දින දිවියේ 22 වන ශතකය ලෙස සටහන් වුණා. නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21 කදී 6 පහර 6 ක් සහ 4 පහරක් සමගින් වේගවත් ලකුණු 51 ක් රැස් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top