Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ජනප‍්‍රිය සිනමා නිළියකව සිටි ඩිලානි අබේවර්ධන හා ජනප‍්‍රිය ගායකයකුව සිටි සමන් පුෂ්පවර්ණගේ දෝණි දැන් ලමිස්සියෙකි. මේ යුවල සිය දරුවන් සමඟ ඇමරිකාවේ පදිංවියට ගොස් මේවන විට වසර 20කටත් වඩා වැඩි බව පැවසේ. ඩිලානි මේවන විට නිව්යෝර්ක් හි ස්ටැට්න් දිවයිනේ රූපලාවන්‍ය උපදේශිකාවක් ලෙස සේවය කරනු ලබයි. ඇය සිංහල සිනමාවට එක්වූයේ 1986 වසරේදීය. ආනන්ද වික‍්‍රමසිංහගේ සටන චිත‍්‍රපටයේ රඟපාමින්...
8,864 Views
අඩුම ඉනිම් ගණනකදි ටෙස්ට් ලකුණු 11000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රිඩකයා වෙමින් ශ්‍රී ලන්කා පිලේ සුපිරි ක්‍රිඩක කුමාර් සන්ගක්කාර අද ලෝක වාර්තා අතරට එක් වුනා.මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ .බ.ඉ.කො.ක්‍රිඩක බ්‍රයන් ලාරායි.ඔහු ලකුණු 11000 සම්පූර්ණ කිරිමට ඉනිම් 213ක් ක්‍රිඩා කර තිබුනා සන්ගක්කාරට මේ සදහා අවශ්‍ය වූයේ ඉනිම් 208ක් පමණි. එසේම ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභින්ගේ සටහනේ දෙවන තැනට...
5,966 Views
Ragini MMS 2 trailer out:(watch trailer)බලන්න!!
5,892 Views
බි‍්‍රතාන්‍යයේ බ්ලැක්පූල්හි ඇලෙක්ස් නම් 20 හැවිරිදි තරුණිය ලොව වැඩිම දිගින් යුත් පාද හිමි කාන්තාව ලෙස ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සංගීත ආයතනයක ශිෂ්‍යාවකවන ඇලෙක්ස්ගේ දෙපාවල දිග අඩි 04 කට ආසන්න වන අතර අ`ගල් 47 කි.වෘත්තියෙන් ඔපෙරා නෘත්‍යවේදිනියක වන ඇය නිරූපිකාවක වන අතරම ඇය රූ රැුජිණ තරග ජයගෙනද කීර්තිය ලබා ඇත.රුසියාවේ පදිංචි ඇනස්ටාසියා ට‍්‍රෂෙවිස්කෙයා ද පසුගිය...
7,541 Views
බොලිවූඩ් මාධ්‍යය මගින් පසුගිය කාලසීමාවෙදී බොලිවූඩ් නිළි අනුශ්කා ශර්මා හා ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී අතර ආදර සම්බන්දතාවක් පවතින බව වාර්තා කලා.එමෙන්ම විරාත් අනුශ්කා ශර්මා නිතර නිතර හමුවන බවත් වාර්තා කර තිබුණා.ඊයේ දිනයෙදී මාධ්‍යය විසින් එල්ල කල චෝදනා වලට අනුශ්කා ශර්මා පිලිතුරු සැපයුවේ මේ ආකාරයට. "ඔයගොල්ලෝ අහන්නේ විරාත් අපේ ගෙදර ආවද කියලනේ..? ඔව් විරාත් එදා රෑ අපේ ගෙදර ආවා.හැබැයි...
4,500 Views
ඔයා පුදුම වෙනවා මේ PHOTO දැක්කම.
5,593 Views
බැලූම් පුම්බන්නේ කටිනි. එහෙත් නිරිතදිග චීනයේ සිචුහැන් ප‍්‍රාන්තයේ නී යොංබින් (61* ටයර් ටියුබ් පුම්බන්නේ සිය නාසය ආධාරයෙනි. නී යොං මීට වසර 8කට පෙර අසනීප වී වෛද්‍යවරයකු වෙත ගියේය. ඒ තම ශරීරයෙ අසාමාන්‍ය වේදනාකාරී තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීමටය. ශරීර පද්ධතියේ (ශරීරය ඇතුළත* බිබිලි විශේෂයක් මීට හේතුව බවද ඊට ප‍්‍රතිකාර ලෙස බැලූම් පුම්බන ලෙසද උපදෙස් ලැබිණි. මෙම පුරුද්ද ප‍්‍රයෝජනයට...
2,747 Views
රසාංගික කලා ශිල්පීන් කලින් කලට වේදිකාව මත පුදුම එළවන සුළු නිරූපණයන් සිදුකිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් විය හැකි නමුදු වේදිකාව මත නිරුවත් වීම එවැනි සාමාන්‍ය නිරූපණයක් නොවේග  එය ලේඩි ගාගා නම් සරාගී ගායන ශිල්පිනියට වුවත් හුරුපුරුදු දෙයක් නොවේගකෙසේවෙතත් සුප‍්‍රකට පොප් ගායන ශිල්පිනි ලේඩි ගාගා ලන්ඩනයේ ගේ නම් රාත‍්‍රි සමාජ ශාලාවකදී ඉදිරිපත්කිරීමක් මධ්‍යයේ සම්පූර්ණයෙන්...
7,830 Views
කාන්තාව තුළ සැබෑම love feeling ඇතිවූයේ නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි ස්මාර්ට් තිසරපටක් සංකල්පීය නිමැවුමක් ලෙස හඳුන්වාදීමට ජපානයේ ප‍්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ.රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙමිස්මාර්ට් තිසරපට’ හදගැස්ම නිරීක්ෂණය වෙනුවෙන් එහි වූ සංවේදක හා smart phone දුරකථන යෙදවුමක් හරහා ක‍්‍රියාත්මක වෙයි.මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් බවත්, එය කාන්තාවන්ගේ...
7,856 Views
බොලිවුඩයේ ඉන්දියාව තුළ කැපී පෙනෙන දක්ෂ නිළියන් අතරේ පූනම් පාන්ඩේ ගේ නම සදහන් නොවුනත් වතේ ලාලිත්‍ය ප‍‍්‍රසිද්ධියේ විදහාපාන නිළියන් අතරේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියි. වර්තමානයේ දි කලඑළි බසින නිළියන් කෙටි කලකින් ජනප‍‍්‍රියත්වයේ ඉහළටම පිවිසෙන්නේ ඔවුන්ගේ නිරුවත හෝ අඩ නිරුවත විදහා පාමින් සරාගී රංගනයක හෝ මැගසිනයක පිටකවරය වෙමිනි. බොලිවුඕ හි නිරුවත් වීම තුලින් ආන්දෝලනාත්මක...
7,492 Views
දකුණු අප‍්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලාගේ අභාවයෙන් අනතුරුව විවෘත කෙරුණු ඔහුගේ ලෝකඩ ප‍්‍රතිමාවක කන ඇතුළේ රහසිගතව නිර්මාණය කොට තිබූ හාවකුගේ රුවක් ඉවත් කරන ලෙස ආණ්ඩුව නියම කොට තිබේ. එම ප‍්‍රතිමාවට හිමි නියම ගෞරවය ඊට ලබාදිය යුතු යැයි මේ ගැන ප‍්‍රකාශයක් කරමින් ආණ්ඩුව පවසයි. ඒ හාවා දැක ගැනීමට දුරබලන කණ්ණාඩි අවශ්‍ය බව ප‍්‍රතිමාවේ නිර්මාණ ශිල්පී අන්ද්‍රේ ප‍්‍රින්ස්ලෝ...
3,778 Views
සල්මන් ඛාන් ශ‍්‍රී ලංකා රූප සුන්දරිය වන ජැක්ලින් ෆර්නැන්ඩස් ගැන දැඩි උනන්දුවකින් පසුවන බව බොලිවුඞ් ආරංචි මාර්ග සදහන් කරයි.සජිඞ් නාඩියයිවාලාගේ ලකික්ල චිත‍්‍රපටයේ සල්මන් ඛාන් සහ ජැක්ලින් රංගනයෙන් දායකත්වය සපයන අතර එම චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඔවුන් දෙදෙනා බොහෝ සමීප ලෙසින් කටයුතු කරන බවයි සදහන් වන්නේ.එලෙසම දෙදෙනාම එකට ව්‍යායාම කිරීම සදහා ජිම් එක වෙත යන අතර සල්මන්...
4,230 Views
බොලිවුඩයේ මහා සම්මාන රාත්‍රියල ත්‍සකපේරු 2014 පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වුනාග මේ සම්මාන උළෙල සඳහා ශාරුක් ඛාන් නොපැමිණීම විශේෂත්වයක් වූවාග ශාරුක් අසනීප තත්වයේ පසුවන බැවින් එසේ නොපැමිණි බවයි වාර්තා වන්නේගසම්මාන උළෙල සඳහා නිර්දේශිත චිත්‍රපට අතුරින් බොහෝ දෙනෙකු බලාපොරොත්තු දල්වා සිටිල වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වූ යේ ජවානී හේ දිවානි චිත්‍රපටය පරදා හොඳම...
5,411 Views
පසුගිය දිනක ඇමරිකාවේ චිකාගෝ නගරයේ දුම්රිය ස්ථානයක දුම්රිය ගමනට බධා කළ 31 හැවිරිදි නිර්වස්ත‍්‍ර කාන්තාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.දුම්රියේ දෙවඟන මම යැයි කියමින් ඇය දුම්රියට ගොඩ වී තිබේ. මගීන් කිහිපදෙනෙකුට කම්මුල් පහර ගසා දුම්රියේ ඉදිරියට ගොස් රියදුරන් ඉවත් කොට එය ධාවනය කිරීමට උත්සහ කර ඇත.බලධාරීන් පැමිණ ඇය ඉවත් කිරීමට තැත් කළත් උත්සහය අසාර්ථක වී තිබේ. පසුව...
6,104 Views
පසුගිය ජනවාරි 21 වෙනිදා ෂා එෆ්.එම් අපි දොළෙස්වෙනි උපන්දිනය සැමරූවේ ඔබට අමතක නොවන දිනයක් ජිවිතයට එකතු කරමින්.උදෑසන සිට ඔබ ආදරය කරන ගායක ගායිකාවන් රංගන ශිල්පීන් අප වෙනුවට එදා දවසට ෂා එෆ්.එම් ගුවන්විදුලියේ නිවේදක නිවේදිකාවන් බවට පත්වුණා.ඒ සුන්දර මොහොත ඔබට අපට මෙන්ම ශ්රීන ලංකාවාසී සියලුම ජනතාවට උදාවූනේ රේඩියෝ ඉතිහාසයේ ප්රපථම වතාවට.ඊට ලැබුණු ඔබේ ආදරය කැටිවූ උණුසුම් ප්රයතිචාරයන්...
3,297 Views
[1]      «      104   |   105   |   106      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top