Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
03
ඔව් විරාත් එදා රෑ අපේ ගෙදර ආවා.....

Yes, Virat Came To My House - ඔව් විරාත් එදා රෑ අපේ ගෙදර ආවා.....Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,486 Views

බොලිවූඩ් මාධ්‍යය මගින් පසුගිය කාලසීමාවෙදී බොලිවූඩ් නිළි අනුශ්කා ශර්මා හා ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී අතර ආදර සම්බන්දතාවක් පවතින බව වාර්තා කලා.එමෙන්ම විරාත් අනුශ්කා ශර්මා නිතර නිතර හමුවන බවත් වාර්තා කර තිබුණා.ඊයේ දිනයෙදී මාධ්‍යය විසින් එල්ල කල චෝදනා වලට අනුශ්කා ශර්මා පිලිතුරු සැපයුවේ මේ ආකාරයට.

"ඔයගොල්ලෝ අහන්නේ විරාත් අපේ ගෙදර ආවද කියලනේ..? ඔව් විරාත් එදා රෑ අපේ ගෙදර ආවා.හැබැයි එයත් එක්ක මගේ අනිත් යාළුවොත් ආවා.ඇයි දන්නේ නෑ අනිත් යාළුවෝ ගැන සදහනක් මේ මාධ්‍යය කරන්නේ නැත්තේ.මමමයි එදා ඒ යාළුවන්ට රෑ කෑමකට එන්න කිව්වේ.විරාත් කෝලීත් මගේ යාළුවෙක් නිසා ඒකට සහභාගි වුණා.එච්චරයි."

එමෙන්ම විරාත් තමන් හිතාගෙන සිටිය ආකාරයේ පුද්ගලයෙකු නොවන බවත්. ඔහු නිරහංකාර බුද්දිමත් විනෝදකාමී පුද්ගලයෙකු වන බවත් අනුශ්කා වැඩිදුරටත් පැවසුවා.


අනුශ්කාගේ සහ විරාත්ගේ ජායාරූප පහතින්...

 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top