Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
27
සල්මාන්ගේ දැන් කැමැත්ත ජැක්ලීන්ට....!!

සල්මාන්ගේ දැන් කැමැත්ත ජැක්ලීන්ට....!!!! - සල්මාන්ගේ දැන් කැමැත්ත ජැක්ලීන්ට....!!Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,209 Views

සල්මන් ඛාන් ශ‍්‍රී ලංකා රූප සුන්දරිය වන ජැක්ලින් ෆර්නැන්ඩස් ගැන දැඩි උනන්දුවකින් පසුවන බව බොලිවුඞ් ආරංචි මාර්ග සදහන් කරයි.

සජිඞ් නාඩියයිවාලාගේ ලකික්ල චිත‍්‍රපටයේ සල්මන් ඛාන් සහ ජැක්ලින් රංගනයෙන් දායකත්වය සපයන අතර එම චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඔවුන් දෙදෙනා බොහෝ සමීප ලෙසින් කටයුතු කරන බවයි සදහන් වන්නේ.

එලෙසම දෙදෙනාම එකට ව්‍යායාම කිරීම සදහා ජිම් එක වෙත යන අතර සල්මන් ඛාන් බොහෝ විට ජැක්ලින්ගේ ආහාර රටාව පාලනය කරයි.

කවුරුත් දන්නා පරිදි සල්මන් ඛාන් හට බොලිවුඩයේ කෙටි කාලීන බොහෝ පේ‍්‍රම සම්බන්ධතා තුබූ අතර ඒවා අයිශ්වර්යා රායි ගේ සිට කත‍්‍රිනා කයිෆ් දක්වා දිව එයි.

සල්මන් ඛාන් මෙලෙස ජැක්ලින් සමග කාලය ගත කරමින් ඇය ගැන දැඩි උනන්දුවක් දක්වන්නේ ශ‍්‍රී ලංකා රූප සුන්දරිය වන ජැක්ලින් ෆර්නැන්ඩස් ඔහුගේ මීලග පෙම්වතිය කරගැනීමට දැයි බොලිවුඞ් පේ‍්‍රක්ෂකයින් බලා සිටී.












Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top