Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
04
"දිගම කකුල් ලෝක වාර්තාව හිමි නිරූපිකාව "

"දිගම කකුල් ලෝක වාර්තාව හිමි නිරූපිකාව " - "දිගම කකුල් ලෝක වාර්තාව හිමි නිරූපිකාව "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,529 Views

බි‍්‍රතාන්‍යයේ බ්ලැක්පූල්හි ඇලෙක්ස් නම් 20 හැවිරිදි තරුණිය ලොව වැඩිම දිගින් යුත් පාද හිමි කාන්තාව ලෙස ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංගීත ආයතනයක ශිෂ්‍යාවකවන ඇලෙක්ස්ගේ දෙපාවල දිග අඩි 04 කට ආසන්න වන අතර අ`ගල් 47 කි.
වෘත්තියෙන් ඔපෙරා නෘත්‍යවේදිනියක වන ඇය නිරූපිකාවක වන අතරම ඇය රූ රැුජිණ තරග ජයගෙනද කීර්තිය ලබා ඇත.
රුසියාවේ පදිංචි ඇනස්ටාසියා ට‍්‍රෂෙවිස්කෙයා ද පසුගිය දා දිගම කකුල් වාර්තාවට හිමිකම් කියන බවට වාර්තා පළව තිබුණ නමුත් දිගින් අ`ගල් 42 ක් වූ ඇයට වඩා ඇලෙක්ස්ගේ පාද අ`ගල් 5 කින් දිගය. බ්ලැක්පූල් රූ රැුජින ලෙස කිරුළ පැළඳි ඇලෙක්ස්ගේ උස අඩි 6 අ`ගල් 1 ක් වන බවත් පෙම්වතාගේ උස අඩි 6 ක් වන බවත් වාර්තා වුණා.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top