Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
05
"ටෙස්ට් ලකුණු 11000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රිඩකයා"

"ටෙස්ට් ලකුණු 11000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රිඩකයා" - "ටෙස්ට් ලකුණු 11000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රිඩකයා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,953 Views

අඩුම ඉනිම් ගණනකදි ටෙස්ට් ලකුණු 11000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රිඩකයා වෙමින් ශ්‍රී ලන්කා පිලේ සුපිරි ක්‍රිඩක කුමාර් සන්ගක්කාර අද ලෝක වාර්තා අතරට එක් වුනා.මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ .බ.ඉ.කො.ක්‍රිඩක බ්‍රයන් ලාරායි.ඔහු ලකුණු 11000 සම්පූර්ණ කිරිමට ඉනිම් 213ක් ක්‍රිඩා කර තිබුනා සන්ගක්කාරට මේ සදහා අවශ්‍ය වූයේ ඉනිම් 208ක් පමණි. එසේම ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභින්ගේ සටහනේ දෙවන තැනට පත් වන්නටත් සන්ගට හැකිව තිබෙනවා.එම සටහනේ ප්‍රථම ස්ථානය ද්විත්ව ශතක 12ක් ලැබූ දොන් බැර්ඩ්මන්ට හිමිව තිබෙන අතර ද්විත්ව ශතක 9ක් ලැබූ බ්‍රයන් ලාරාට හිමිව ඇත්තේ 3වන ස්ථානයි








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top