Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
25
"Filmfare 2014"බොලිවුඩයේ මහා සම්මාන රාත්‍රිය...

"Filmfare 2014"බොලිවුඩයේ මහා සම්මාන රාත්‍රිය... - "Filmfare 2014"බොලිවුඩයේ මහා සම්මාන රාත්‍රිය...Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,397 Views

බොලිවුඩයේ මහා සම්මාන රාත්‍රියල ත්‍සකපේරු 2014 පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වුනාග මේ සම්මාන උළෙල සඳහා ශාරුක් ඛාන් නොපැමිණීම විශේෂත්වයක් වූවාග ශාරුක් අසනීප තත්වයේ පසුවන බැවින් එසේ නොපැමිණි බවයි වාර්තා වන්නේග

සම්මාන උළෙල සඳහා නිර්දේශිත චිත්‍රපට අතුරින් බොහෝ දෙනෙකු බලාපොරොත්තු දල්වා සිටිල වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වූ යේ ජවානී හේ දිවානි චිත්‍රපටය පරදා හොඳම චිත්‍රපටය බවට පත්වන්නට ෆර්හාන් අක්තර් රංඟනයෙන් දායක වූ බාග් මිල්කා බාග් චිත්‍රපටය සමත් වූවාග එමෙන්ම එම චිත්‍රපටය වෙනුවෙන් ෆර්හාන් අක්තර් හොඳම නළුවා සම්මානය දිනාගැනීමට සමත් වීමත් විශේෂත්වයක්ග හොඳම නළුවාල හොඳම චිත්‍රපටයල හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 6ක් දිනාගැනීමට බාග් මිල්කා බාග් සමත් වියග

මීට අමතරව හොඳම නිළිය සම්මානය දිනාගත්තේ රාම් ලීලා චිත්‍රපටය වෙනුවෙන් රංඟන දායකත්වය සැපයූ දීපිකා පදුකෝන් විසිනිග නමුත් සම්මාන 9ක් සඳහා නිර්දේශ වූ ඇය රංඟනයෙන් දායක වූ යේ ජවානී හේ දිවානි චිත්‍රපටය කිසිදු සම්මානයක් දිනාගැනීමට සමත් වී නැහැග පහතින් දැක්වෙන්නේ ඒ උත්කර්ෂවත් රාත්‍රියේ දී දිනූ සම්මාන පිළිබඳ සටහන

Best Actor in Leading Role (Male)     Farhan Akhtar ( Bhaag Milkha Bhaag)

Best Actor in Leading Role (Female)     Deepika Padukone (Ram-leela)
Best Film     Bhaag Milkha Bhaag
Best Director     Rakeysh Omprakash Mehra (Bhaag Milkha Bhaag)
Best Debut Director     Ritesh Batra (The Lunchbox)
Best Debut (Male)     Dhanush (Raanjhanaa)
Best Debut (Female)     Vaani Kapoor (Shuddh Desi Romance)
Critics Award for Best Film     The Lunchbox
Critics Award for Best Actor (Male)     Rajkummar Rao ( Shahid)
Critics Award for Best Actor (Female)     Shilpa Shukla (BA Pass)
The Sony Trendsetter Award     Chennai Express
The Lifetime Achievement Award     Tanuja
Best Dialogue Award     Subhash Kapoor (Jolly LLB)
Best Screenplay Award     Chetan Bhagat, Abhishek Kapoor, Supratik Sen and Pubali Chaudhari (Kai Po Che!)
Best Story Award     Subhash Kapoor (Jolly LLB)
Best Actor in Supporting Role (Male)     Nawazuddin Siddiqui (The Lunchbox)
Best Actor in Supporting Role (Female)     Supriya Pathak Kapur (Goliyon Ki Raasleela Ram-leela)
Best Lyrics Award     Prasoon Joshi - Zinda (Bhaag Milkha Bhaag)
Best Music Award     Jeet Ganguly, Mithoon & Ankit Tiwari (Aashiqui 2)
RD Burman Award for Upcoming New Music Talent     Siddharth Mahadevan
Best Playback singer (Male)     Arijit Singh – Tum hi ho (Aashiqui 2)
Best Playback Singer (Female) Award     Monali Thakur - Sawaar loon (Lootera)
Best Choreographer Award     Samir and Arsh Tanna - Lahu muh lag gaya (Goliyon Ki Raasleel Ram-leela)
Best Background Score Award     Hitesh Sonik (Kai Po Che)
Best Action Award     Thomas Struthers and Guru Bachchan (D Day)
Best Cinematography Award     Kamaljit Negi (Madras Cafe)
Best Editing Award     Aarif Sheikh ( D-Day)
Best Production Design Award     Acropolis Design (Bhaag Milkha Bhaag)
Best Sound Design Award     Bishwadeep Chatterjee and Nihar Ranjan Samar (Madras Cafe)
Best Costume Award     Dolly Ahluwalia (Bhaag Milkha Bhaag)
Best VFX Award     Tata Elxis (Dhoom:3)

 


















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top