Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
30
"boyfriend ට ගලවන්න පුළුවන්"

"boyfriend ට ගලවන්න පුළුවන්" - "boyfriend ට ගලවන්න පුළුවන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,841 Views

කාන්තාව තුළ සැබෑම love feeling ඇතිවූයේ නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි ස්මාර්ට් තිසරපටක් සංකල්පීය නිමැවුමක් ලෙස හඳුන්වාදීමට ජපානයේ ප‍්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ.
රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙමිස්මාර්ට් තිසරපට’ හදගැස්ම නිරීක්ෂණය වෙනුවෙන් එහි වූ සංවේදක හා smart phone දුරකථන යෙදවුමක් හරහා ක‍්‍රියාත්මක වෙයි.
මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් බවත්, එය කාන්තාවන්ගේ හැ`ගීම් හඳුනාගන්නා තිසරපටක් බවත් එම සමාගම පවසයි.
කාන්තාව ඉදිරියේ සිටින සහකරු කෙරෙහි ඇයට love feeling ඇතිවූ විට මෙම තිසරපටයේ සංවේදක හා smart phoneම දුරකථන යෙදවුම අතර bluetooth ආශ‍්‍රයෙන් දත්ත හුවමාරු කරමින් ඇයට සැබෑම ආදර හැ`ගීමක් ඇතිවූයේද යන්න එම යෙදවුම හරහා තීරණය කෙරෙන බවත්, එසේ ඇයට love feeling ඇතිවී තිබුනේ නම් තිසරපටය ඉදිරිපස වූ සියුම් විදුලි බුබුල රෝස පැහැ ආලෝකයක් විහිදුවමින් දැල්වෙන බවත්, එය තිසරපටය ගලවා දැමීමට සහකරුට කෙරෙන ඇරයුමක් බවත් සමාගම පවසයි.
තවම වෙළෙඳ පොළේ නැති මේ ස්මාර්ට් තිසරපට වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් පිළිබඳවද මෙතෙක් අනාවැකි පළ කර නැත.
නමුත්,ස්මාර්ට් තිසරපටයේ නිෂ්පාදන සමාගම පවසන්නේ එය ලොවපුරා සිටින කාන්තාවන්ගේ මිතුරියක වනු ඇති බවයි.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top