Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
29
"සරාගී පූනම් පාන්ඩේ ට අතවර "

"sexy පූනම් පාන්ඩේ ට අතවර " - "සරාගී පූනම් පාන්ඩේ ට අතවර "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,480 Views

බොලිවුඩයේ ඉන්දියාව තුළ කැපී පෙනෙන දක්ෂ නිළියන් අතරේ පූනම් පාන්ඩේ
ගේ නම සදහන් නොවුනත් වතේ ලාලිත්‍ය ප‍‍්‍රසිද්ධියේ විදහාපාන නිළියන් අතරේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියි.
වර්තමානයේ දි කලඑළි බසින නිළියන් කෙටි කලකින් ජනප‍‍්‍රියත්වයේ ඉහළටම පිවිසෙන්නේ ඔවුන්ගේ නිරුවත හෝ අඩ නිරුවත විදහා පාමින් සරාගී රංගනයක හෝ මැගසිනයක පිටකවරය වෙමිනි.

බොලිවුඕ හි නිරුවත් වීම තුලින් ආන්දෝලනාත්මක පුවත් මවන පුනම් පාන්ෙඬ් පසුගියදා ඔඅසඑඑැර වෙත එක්කල ජායාරූප ඉන්දියාව පුරා කතා බහට ලක්වී තිබුණි. පුනම් පාන්ෙඬ් මෙලෙස අන්තර්ජාලයට ජායාරූප එක්කොට තිබුනේ ඇගේ අඩනිරුවත් රැුගුම් හේතුවෙන් අනතුරකට ලක්වීමට ගොස් දිවිගලවාගැනීමෙන් අනතුරුව ය.
2014 නව වසර එළඹීම පාදක කොටගෙන බැන්ගලෝර් හි පැවැත්වූ උත්සවයකට සහභාගී වූ පුනම් පාන්ෙඬ් එහි ඉදිරිපත්කල රංගනයක් හේතුවෙන් ඇය කෙරේ උන්මාද වූ බිමත් පුද්ගලයන් කිහිපදෙනෙකු ඇයට අතවරකිරීමට ගොස් තිබේ.

පුනම් පාන්ෙඬ් හට ආරක්ෂකයන් 20 දෙනෙකු පමණ සිටියත් ඔවුන් කිසිවෙකුට ඇයව බේරාගැනීමට නොහැකි වූ නිසා ඇය දිවගොසින් සිය දිවි බේරාගෙන තිබේ. පසුව මාධ්‍යය වෙත අදහස් පලකල පුනම් පවසා තිබුනේ තමාට අතවරකළ පුද්ගලයන් එම අවස්ථාවේ සිතා ඇත්තේ මොලෙන් නොව ශරීරයේ වෙනත් අංගයකින් බවයි.















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top