Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
24
"දුම්රියේ දෙවඟන මම"

"දුම්රියේ දෙවඟන මම" - "දුම්රියේ දෙවඟන මම"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,085 Views

පසුගිය දිනක ඇමරිකාවේ චිකාගෝ නගරයේ දුම්රිය ස්ථානයක දුම්රිය ගමනට බධා කළ 31 හැවිරිදි නිර්වස්ත‍්‍ර කාන්තාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දුම්රියේ දෙවඟන මම යැයි කියමින් ඇය දුම්රියට ගොඩ වී තිබේ. මගීන් කිහිපදෙනෙකුට කම්මුල් පහර ගසා දුම්රියේ ඉදිරියට ගොස් රියදුරන් ඉවත් කොට එය ධාවනය කිරීමට උත්සහ කර ඇත.
බලධාරීන් පැමිණ ඇය ඉවත් කිරීමට තැත් කළත් උත්සහය අසාර්ථක වී තිබේ. පසුව ඔවුන් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පැමිණ ඇය අල්ලා ගැනීමට තැත් කළ තැන ඇය දුම්රිය පොළ වටා දුවන්න පටන් ගත්තාය. මෙලෙස පැය භාගයක් පමණ උත්සහ කර ඇය අත්අඩංගුවට ගන්නා ලදි. මානසික රෝගයකින් පෙළෙන කාන්තාව පසුව ශාන්ත ෆ‍්‍රැන්සිස් රෝහල කරා රැුගෙන යනු ලැබුහ. සිද්ධියෙන් කිසිවකුට අනතුරුක් සිදු නොවුනත් පැය කිහිපයක් දුම්රිය ගමනා ගමනය ප‍්‍රමාද වී ඇත.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top